header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කළුතර, නුවරඑළිය සහ රත්නපුරට නායයෑමේ රතු නිවේදන
කළුතර, නුවරඑළිය සහ රත්නපුරට නායයෑමේ රතු නිවේදන
Mobitel 1278

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය අද (26) පස්වරු 6:00 සිට හෙට (27) පස්වරු 6:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම් සහ අදාළ ප්‍රදේශ

මට්ටම 3 - ඉවත් වීමේ අනතුරු ඇඟවීම් (රතු නිවේදනය)

කළුතර දිස්ත්‍රික්කය - බුලත්සිංහල සහ දොඩංගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව කෝරළය සහ නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය - කුරුවිට, ඇලපාත, අයගම, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුර

මට්ටම 2 - අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් (ඇම්බර් නිවේදනය)

ගම්පහ දිස්ත්‍රික්කය - අත්තනගල්ල

කළුතර දිස්ත්‍රික්කය - අගලවත්ත, වලල්ලාවිට, මිල්ලනිය, පාලින්දනුවර,  ඉංගිරිය, මදුරවල මතුගම

මහනුවර දිස්ත්‍රික්කය - පස්බාගේ කෝරළය, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, උඩපාලත සහ යටිනුවර.

කෑගල්ල දිස්ත්‍රික්කය - කෑගල්ල, මාවනැල්ල, රුවන්වැල්ල, රඹුක්කන, ගලිගමුව, අරණායක, දැරණියගල, දෙහිඕවිට, යටියන්තොට, වරකාපොළ සහ බුලත්කොහුපිටිය.

කුරුණෑගල දිස්ත්‍රික්කය - කුරුණෑගල.

නුවරඑළිය දිස්ත්‍රික්කය - කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර.

රත්නපුර දිස්ත්‍රික්කය - බලංගොඩ, කිරිඇල්ල, නිවිතිගල, කළවාන, ඇහැලියගොඩ සහ ගොඩකවෙල.

මට්ටම 1 - දැනුවත්වීමේ නිරීක්ෂණ (කහ නිවේදනය)

කොළඹ දිස්ත්‍රික්කය- සීතාවක සහ පාදුක්ක.

ගාල්ල දිස්ත්‍රික්කය - තවලම, නෙළුව, නියගම, එල්පිටිය, කරන්දෙණිය.

කළුතර දිස්ත්‍රික්කය - බේරුවල, හොරණ.

මහනුවර දිස්ත්‍රික්කය - දොළුව, හතරලියද්ද, තුම්පනේ,ගඟවට කෝරළය, උඩදුම්බර, අකුරණ, කුණ්ඩසාලේ සහ  මැදදුම්බර.

කුරුණෑගල දිස්ත්‍රික්කය - මාවතගම,  අලව්ව සහ නාරම්මල.

මාතර දිස්ත්‍රික්කය - පිටබැද්දර සහ කොටපොළ.

නුවරඑළිය දිස්ත්‍රික්කය - නුවරඑළිය සහ තලවකැලේ.

රත්නපුර දිස්ත්‍රික්කය - කහවත්ත, වැලිගෙපොළ, කොලොන්න සහ ඉඹුල්පේ.

අදාළ කලාපවල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නායයෑම් ලක්ෂණ, පස් කණ්ඩි කඩාවැටීම, ගස් ගැලවී යාම, ජල මට්ටම් ඉහළ යාම ආදී නිරීක්ෂණය වේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්