header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
'දුම්රිය -බස්' අනතුරේ තුවාල ලැබූ දරුවන් ගැන ගාල්ල ජාතික රෝහලේ නි. අධ්‍යක්ෂ ජනරාල්‍ගෙන් පැහැදිලි කිරීමක්

Mobitel 1278

හබරාදූව පොලිස් වසමේ කොක්ගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (25) දහවල් බස් රථයක් දුම්රියක ගැටී සිදු වු අනතුරින් ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලට මේ වන විට දරුවන් 9 දෙනෙකු ඇතුළත් කර ඇති බව ගාල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය.

මෙම දරුවන් අතරින් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් වෙනත් වාහන මඟින් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, තවත් දරුවන් 7 දෙනෙකු පර්යන්ත ගිලන්රථ මඟින් රෝහල වෙත රැගෙන විත් ඇති බව ඔහු පැවසීය.

ඇතුළත් කළ පිරිස අතර අවුරුදු 14ක පමණ දරුවෙකු ද වන අතර, එම දරුවාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුව ඇති තුවාල හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයක් හටගෙන ඇති බවද පැවසීය.

ඒ හේතුවෙන් මේ වන විට එම දරුවා හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වෛද්‍යවරයා සඳහන් කළේය.

තවත් දරුවෙකුගේ තත්ත්වය තරමක් බරපතළ වුවද, ඔහුට දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයක් නොමැති බව වාර්තා වේ.

සෙසු දරුවන් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පවසා ඇත්තේ, මේ වන විට සිදු කර ඇති සහ සිදු කරමින් පවතින පරීක්ෂණ වාර්තා අනුව ඔවුන්ගේ තත්ත්වය එතරම් අසාධ්‍ය නොවන බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්