
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ නිකුත් කළ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (18) දින පස්වරු 06.00 දක්වා බලාත්මක වනු ඇත.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
නුවරඑළිය දිස්ත්රික්කය:
* මතුරට
* වලපනේ
* හඟුරන්කෙත
* නිල්දණ්ඩාහින්න
රත්නපුර දිස්ත්රික්කය:
* ඇලපාත
* කුරුවිට
* රත්නපුර
කෑගල්ල දිස්ත්රික්කය:
* බුලත්කොහුපිටිය
* අරණායක
* මාවනැල්ල
* යටියන්තොට
බදුල්ල දිස්ත්රික්කය:
* හපුතලේ
* පස්සර
මාතලේ දිස්ත්රික්කය:
* රත්තොට
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත්වන්න (කහ)
කෑගල්ල දිස්ත්රික්කය:
* රුවන්වැල්ල
* කෑගල්ල
* දෙහිඕවිට
* රඹුක්කන
* වරකාපොල
කුරුණෑගල දිස්ත්රික්කය:
* රිදීගම
මහනුවර දිස්ත්රික්කය:
* හතරලියද්ද
* තුම්පනේ
* පන්විල
* උඩුනුවර
* දෙල්තොට
* යටිනුවර
* උඩපළාත
* හාරිස්පත්තුව
* උඩුදුම්බර
* අකුරණ
* පූජාපිටිය
* මැදදුමබර
මාතලේ දිස්ත්රික්කය:
* අඹන්ගඟ කෝරලේ
* උකුවෙල
* මාතලේ
රත්නපුර දිස්ත්රික්කය:
* අයගම
* ඇහැලියගොඩ
* වැලිගෙපොල
* කලවාන
* ඉඹුල්පේ
* නිවිතිගල
* කොලොන්න
* බලන්ගොඩ
නුවරඑළිය දිස්ත්රික්කය:
* අඹගමුව



















































