
හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් තිබේ.
ඒ මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහාය.
ඒ එම නඩුව අද (16) ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ඒ මහතාව අදාළ නිලධාරීන් විසින් කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් ඇත.



















































