header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
Clean Colombo වැඩසටහනෙහි ප්‍රගතිය විමසීම පිළිබඳ සාකච්ඡාවක්

Mobitel 1278

Clean Sri Lanka - ‘Clean Colombo’ වැඩසටහනෙහි ප්‍රගතිය විමසීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ මලාපවහන ජාලය, ජලාපවහන ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම, පරිසර අලංකරණය, කැලිකසළ කළමනාකරණය විධිමත් කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී අදාළ ආයතන විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය සහ ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය,  මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී  ලංකා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන හා සම්බන්ධ වන ප්‍රධාන ආයතන වන අතර, එම ආයතන විසින් සකස් කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසීමද මෙහිදී සිදුවිය.

මීට අමතරව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සමාජීය යහපැවැත්ම, පාරිසරික තිරසාරභාවය  සහ ආචාරධාර්මික පුනරුදයක් සදහා පුරවැසියාගේ හැසිරීම් වෙනස් කිරීම වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක විවිධ වැඩසටහන් කොළඹට අදාළ වැඩසටහන් Clean Colombo වැඩසටහන යටතේ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිණි.

ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්. පී. සී සුගීෂ්වර ඇතුළු ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නියෝජිතයින්, කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් ඇතුළු කොළඹ නගර සභාවේ නියෝජිතයින්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජිතයින්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයින්, මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිතයින්, ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

 ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana