header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
"භික්ෂු චීවරයට අත තැබීමෙන් බුද්ධ ශාසනයේ ගෞරවය බිඳ දැමිය නොහැක" - රට රකින පරපුර

Mobitel 1278

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ සිදුවීම අතිශය බරපතළ සංකේතයක් බව 'රට රකින පරපුර' සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ලේකම් කාන්චන ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබාදීම රාජ්‍ය වගකීමක් ලෙස පිළිගෙන ඇති රටක මෙම සිදුවීම බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුකරන බවය.

භික්ෂූන් වහන්සේලාගේ මතය තමන්ගේ පාර්ශවයේ මතයට එකඟ නොවන විට උන්වහන්සේලාට අපහාස කිරීමත්, විවේචනය කරන විට අවමන් කිරීමත්, අවසානයේ රාජ්‍ය බලය භාවිත කරමින් භික්ෂු චීවරයට පවා අත තැබීමත් වර්තමානයේ සාමාන්‍යකරණය වෙමින් පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

එසේ වුවද, ඥානසාර හිමියන් නීතියට ඉහළින් සිටිය යුතු බව තමන් කිසිසේත් ප්‍රකාශ නොකරන බවත්, යම් පුද්ගලයෙකුට එරෙහිව අධිකරණ තීන්දුවක් ඇත්නම් එය නීත්‍යානුකූලව ක්‍රියාත්මක විය යුතු බවත් එම සංවිධානය අවධාරණය කරයි.

කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන් භික්ෂු චීවරයට නිගරු කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයකට බලයක් ලබාදිය නොහැකි බව පෙන්වා දෙන එම සංවිධානය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත්තේ එවැනි ක්‍රියාවක් බවට චෝදනා කර සිටියි.

'රට රකින පරපුර' යොමුකළ නිවේදනය,

Open
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

 ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana