header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 169,000 ඉක්මවයි

Mobitel 1278

දිවයිනට බලපා ඇති එල්නිනෝ කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට පුද්ගලයින් 169,071ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ පවුල් 51,959කට අයත් පුද්ගලයින් මෙලෙස බලපෑමට ලක්ව ඇති බවය.

වියළි කාලගුණික තත්ත්වය දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 39කට බලපෑම් එල්ල කර ඇති බවත් එහි සඳහන් වේ.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට පුද්ගලයින් 43,378කට අයත් පුද්ගලයින් 142,219 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, මාතලේ, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල කර ඇති අතර ඉන් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙනි.

මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 13,062කට අයත් පුද්ගලයින් 42,565ක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07කට අයත් ජනතාව මෙමගින් බලපෑමට ලක්ව තිබේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පානීය ජලය මේ වන විට බෙදා හරිමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 11,792කට අයත් පුද්ගලයින් 37,512ක් පීඩාවට පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට අයත් පවුල් 5,910කට අයත් පුද්ගලයින් 18,273 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හරිමින් පවතී.

තවද මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 11,143කට අයත් පුද්ගලයින් 33,394ක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇතැයිද එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට අයත් මෙම පුද්ගලයින් සඳහා පානීය ජලය බෙදා හරිමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි