header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
උතුරු පළාත් සෞඛ්‍ය සේවාවට අලුතින් සෞඛ්‍ය කාර්ය සහායකයින් 350ක්

Mobitel 1278

යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා රේඛීය අමාත්‍යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්‍ය කාර්ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය හෙට (18) සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කන්කසන්තුර පාර, තිවියාමහල්හිදීය.

මෙම පත්වීම් ප්‍රදානයේ දී රේඛීය අමාත්‍යාංශය යටතේ බඳවා ගත් සෞඛ්‍ය කාර්ය සහායක 45 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහල වෙත ද පස් දෙනෙකු යාපනය හෙද විදුහල වෙත ද අනුයුක්ත කිරීමට නියමිත අතර පළාත් සභාව යටතේ බඳවාගත් 300 දෙනෙකු උතුරු පළාතේ අනෙකුත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත ද අනුයුක්ත කිරීමට නියමිතය.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාත්, රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහාත් වර්තමාන රජය පළාත් සභා ද සමඟ ඒකාබද්ධව සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙල යටතේ, දීර්ඝ කාලයකට පසු සෞඛ්‍ය කාර්ය සහායක ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගනිමින් මීට ප්‍රථම බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ අනෙකුත් රෝහල් හා සෞඛ්‍ය ආයතන සඳහා සෞඛ්‍ය කාර්ය සහායකයන් 1860 සඳහා මේ වනවිටත් පත්වීම් ප්‍රදානය කර තිබේ.

මෑතකදී පවත්වන ලද ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ඉතා සාර්ථක ලෙස නිම කර ඇති සහ කුසලතා මත තේරී පත් වූ අපේක්ෂකයින් හට මෙම පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබයි. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

දෙමටගොඩ කළු පාලම යට වෙඩිතැබීමක්.. ඉලක්කය ත්‍රීරෝද රථ රියදුරෙක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වැනි අදියර සාර්ථකව අවසන්...වන්දනාකරුවන් දිවයිනට..

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

 "ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

 පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

 දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

 පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

 "මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

 "අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

 රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්