
ප්‍රකාශයක් ලබාදීම සදහා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා ඉන් පිටව ගොස් තිබේ.
පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඔහු පිටව ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අද (16) පෙරවරුවේ තිසකුට්ටි ආරච්චි මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණි.



















































