header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු ක්ෂේත්‍රයේ ගිවිසුම් 2ක් අත්සන් කෙරේ

Mobitel 1278

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් තහවුරු කරමින් කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ තායිලන්තයේ ශ්‍රී ලංකා සේවකයින් සේවයේ යෙදවීම පිළිබඳ එකඟතා ගිවිසුමකට බැංකොක් නුවරදී  අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම් දෙක සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද, තායිලන්තය වෙනුවෙන් එරට කම්කරු අමාත්‍ය ජුලාපුන් අමෝර්න්විවාත් (Julapun Amornvivat) මහතාද අද (14) මෙලෙස අත්සන් තැබූ බව විදේශකටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

දෙරටේ අදාළ බලධාරීන් අතර පැවති අඛණ්ඩ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම් ඇති කර තිබෙන අතර, එය ශ්‍රී ලංකා සේවකයින් තායිලන්තයේ රැඳවීමේ සහ සේවයේ යෙදවීමේ ක්‍රියාවලිය විධිමත් හා ඔවුන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීමටත් මාවත සපයයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආරක්ෂිත, විධිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක කම්කරු සංක්‍රමණ පුළුල් කිරීමේ සන්ධිස්ථානයක් ලෙස මෙම ගිවිසුම්ගත වීම හැඳින්විය හැකි බව සඳහන් වේ.

තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙස, ස්ථාපිත නීතිමය රාමුව යටතේ මූලික ශ්‍රී ලංකා සේවකයින් 10,000 දෙනෙකු බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය ද අනුමැතිය ලබා දී ඇති බව නිවේදනයේ සඳහන් වේ.

කම්කරු ප්‍රතිපත්ති සහ භාවිතයන්, ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු, කුසලතා සංවර්ධනය, ශ්‍රම නිෂ්පාදිතය, කම්කරු ආරක්ෂණය මෙන්ම නීතිවිරෝධී බඳවා ගැනීම් සහ මිනිස් ජාවාරම් වැළැක්වීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා මෙම අවබෝධතා ගිවිසුම මගින් රාමුවක් සපයයි.

තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවේ සේවකයින්ට එරට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ අමාත්‍ය විජිත හේරත් මහතා, ඔවුන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට