header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ආසියානු කුසලාන කාන්තා විස්සයි20 අවසන් සටන අද

Mobitel 1278

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (13) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතය. 

තරගාවලිය පුරා අපරාජිත වාර්තාවක් තබා ගනිමින් කණ්ඩායම් දෙකම අවසන් තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.

තරගාවලියේ මූලික වටයේ 'බී' කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශය, සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය.

ඉන් අනතුරුව පැවැති අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය පරාජය කරමින් ඔවුහු අවසන් මහා තරගයට පිවිසියහ.

මූලික වටයේ 'ඒ' කාණ්ඩයෙන් තරග වැදුණු ඉන්දීය කණ්ඩායම පාකිස්තානය, තායිලන්තය සහ හොංකොං පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර, එහිදී බංග්ලාදේශය පරාජය කරමින් අවසන් තරගයේ ඉඩකඩ වෙන් කර ගත්තේය.

ශ්‍රී ලංකාව තරගාවලියේ වත්මන් ශූරියන් වන අතර, 2024 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කරමින් තම කුලුඳුල් ආසියානු කුසලාන ශූරතාව දිනා ගැනීමට සමත් විය. 

2004 වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්දින ආකෘතියෙන් ආරම්භ වූ මෙම තරගාවලිය, 2012 වසරේ සිට විස්සයි20 ආකෘතියට පරිවර්තනය විය.

ආසියානු කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ඉන්දියාව සමස්ත ශූරතා 7කට හිමිකම් කියන අතර, 2004 සිට 2016 දක්වා පැවැති තරගාවලි 6 හිදීම අඛණ්ඩව ශූරතාව දිනාගැනීමට සමත් විය.

එක් ශූරතාවක් සහ අනුශූරතා 5ක් දිනා සිටින ශ්‍රී ලංකාව ඉතිහාසයේ දෙවැනියට සාර්ථකම කණ්ඩායම වන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව 2018 වසරේදී බංග්ලාදේශය පමණක් එක් වරක් මෙම ශූරතාව දිනාගෙන ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට