header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට ජල හිඟයක්
යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට ජල හිඟයක්
Mobitel 1278

පවතින අධික වියළි කාලගුණය යාල ජාතික වනෝද්‍යානයට දැඩි බලපෑම් එල්ල කර තිබේ.

එවන් පසුබිමක, එහි සත්වයින්ගේ පිපාසය නිවන්නට වනජීවී දෙපාර්තමේන්තුව අපමණ වෙහෙසක් දරනු ලබයි.

මෙරට විශාලත්වයෙන් දෙවන ජාතික වනෝද්‍යානය වන යාල,  ඌව සහ දකුණු පළාතට අයත් ගිනිකොණදිග වියළි අර්ධ ශුෂ්ක කලාපයේ පිහිටා තිබේ.

නිදහසේ සරන කොටි දැකගත හැකි ලොව ප්‍රධාන ස්ථානවලින් එකක් ලෙස යාල හඳුන්වාදිය හැකිය.

එය ශ්‍රී ලංකා කොටියා, අලියා, වලසා, මුවා, ගෝනා වැනි ක්ෂීරපායින් විශේෂ 44ක්, පක්ෂි විශේෂ 215ක්, උරග විශේෂ 47ක් සහ මත්ස්‍ය විශේෂ 21කගේ වාසස්ථානයකි.

මෙහි සංචාරක ආකර්ෂණය වැඩිම කාලය අගෝස්තු සිට මාර්තු දක්වා මාස කිහිපය වන අතර මෙවර  සංචාරක සමයට මරු පහරක් එල්ලවී ඇත්තේ පවතින එල් නිනෝ තත්ත්වය හේතුවෙනි.

අධික උණුසුම මැද යාල වනෝද්‍යානයේ ඉන්ද්‍රවිල, හඳුන් ඔරුව, යාල වැව, පටනංගල වැව වැනි වැව් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර දර්ශන වැවේ සහ බුතව වැවේ ජල මට්ටම්ද සැලකියයුතු ලෙස අඩුවී තිබේ.

ඒ හේතුවෙන් වනෝද්‍යානයේ සතුන්ට දැඩි පානීය ජල ගැටලුවකට මුහුණදීමට සිදුවී ඇති අතර අධික වියළි කාලගුණය නිසා ගහකොළ, තණබිම් වියළීයාමෙන් ඔවුන් ආහාර හිඟයකට ද මුහුණ දීම ගැටලුවකි.

ඉතිරිවී ඇති දිය කඩිති කරා සතුන් සිය පිපාසය සංසිඳුවා ගැනීමට පැමිණන බව සඳහන්ය.

සීමිත ජල සම්පත් සීරුවෙන් හසුරුවමින් සතුන්ගේ පිපාසය නිවන්නට වනජීවි නිලධාරින් දරන්නේ දැඩි පරිශ්‍රමයකි.

මැණික් ගඟේ ස්ථාන 04කින් සූර්ය පැනල මෝටර යොදාගෙන ලබාගන්නා ජලය භූගත නල හරහා වනෝද්‍යානයේ පොකුණුවලට බෙදාහැරේ.

ඊට අමතරව දෛනිකව ලීටර් ලක්ෂ 02ක පමණ ජල ධාරිතාවක් බවුසර් මගින් රැගෙනගොස් වනෝද්‍යානයේ කෘතිම හා ස්වභාවික පොකුණු පිරවීම ද තවත් කාර්යයකි.

මෙවැනි පසුබිමක අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ආහාර සහ ජලය සොයා යාමේදී සතුන්ට සිදුවන බාධා අවම කිරීම සඳහා මාසයක කාලයක් යාල ජාතික වනෝද්‍යානයේ අංක 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"