header logo
Vallibel FD
උණුසුම් පුවත්
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං අතර හමුවක්

Mobitel 1278

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (09) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය, ජාතික අපහසුතා මෙන්ම 'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ ඉන්දියානු රජය ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය දැඩි කෘතඥතාව පළ කළාය.

එමෙන්ම, ඉන්දීය රජය විසින් මානුෂීය සහ ආපදා සහන සේවා යටතේ ආරම්භ කරන ලද "ඔපරේෂන් සාගර් බන්ධු" (Operation Sagar Bandhu) මෙහෙයුම ඇය මහත් සේ අගය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාව රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සහයෝගීතාවෙන් ඔබ්බට ගිය, සංස්කෘතික, ඓතිහාසික හා ආගමික බැඳීම්වලින් පෝෂණය වූ දීර්ඝකාලීන මිත්‍රත්වයක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දී ඇත.

වෙළෙඳාම, සංවර්ධනය, ආරක්ෂාව සහ අධ්‍යාපනය ඇතුළු පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ වැදගත් හවුල්කරුවෙකු වන බව එහිදී සාකච්ඡා කර ඇත.

පාර්ලිමේන්තු සහ රාජ්‍ය අංශවල ධාරිතා වර්ධනය, ආයතනික හැකියා ශක්තිමත් කිරීම සහ යහපාලනය සඳහා දෙරට අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කර ඇති අතර දෙරට අතර දිගුකාලීන ආරක්ෂක සහයෝගීතාව අගය කළ අග්‍රාමාත්‍යවරිය, එම හවුල්කාරිත්වය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමේ සහ ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

මෙම සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.

විශේෂයෙන්ම සංචාරක හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රාදේශීය සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළ බව සඳහන් වේ.

දැනුම් හුවමාරුව, නවෝත්පාදනය සහ කුසලතා සංවර්ධනය ඉහළ නංවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ ඉන්දීය තාක්ෂණ ආයතන (IITs) ඇතුළු විශේෂිත අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ ඇති හැකියාව ඇය පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කළ නිවේදනයේ ඳසහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්