header logo
Vallibel FD
උණුසුම් පුවත්
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදයි
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදයි
Mobitel 1278

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව 'ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාවය' යන්නය.

යුනෙස්කෝ සංවිධානයට අනුව මෙම තේමාව ඇතුළත් කිරීම, ප්‍රවර්ධනය කිරීම, තිරසාර අනාගතයන්ට සහාය වීම සහ ජීවනෝපායන් සහ ආර්ථික සංවර්ධනය සඳහා අවස්ථා පුළුල් කිරීමේදී සාක්ෂරතාවයේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරනු ඇත. 

සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳව ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කිරීමේ අරමුණන් මෙම දිනය යුනෙස්කෝව සිය 14 වන මහා සමුළුවේදී ප්‍රකාශයට පත් කළ අතර, 1967 වසරේදී පළමු ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සමරන ලදී.

එතැන් සිට රජයන්, අධ්‍යාපනඥයින්, සංවිධාන සහ පුළුල් මහජනතාවට සාක්ෂරතාවයේ වැදගත්කම සිහිපත් කර දීම සඳහා වාර්ෂිකව සැප්තැම්බර් 8 වන දින මෙය සමරනු ලැබේ.

මෙවර මෙම සැමරුම පසුගිය දශක හය තුළ ලබා ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට සහ ලොව පුරා සාක්ෂරතාවයට අඛණ්ඩව බලපාන අභියෝග පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇති බව සඳහන්ය.

මේ වසරේ සමරනු ලබන්නේ, ගෝලීය සාක්ෂරතා මට්ටම් සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති නමුත් ප්‍රධාන හිඩැස් තවමත් පවතින අවස්ථාවකය.

2024 වසරේ දත්ත මත පදනම් කරගනිමින් යුනෙස්කෝ සංවිධානය අවධාරණය කර ඇත්තේ, ලොව පුරා තරුණයින් සහ වැඩිහිටියන් මිලියන 739ක් තවමත් මූලික සාක්ෂරතා කුසලතා නොමැති බවය.

එමෙන්ම ළමුන් 10 දෙනෙකුගෙන් හතර දෙනෙකු කියවීමේ අවම ප්‍රවීණතාවයට ළඟාවී නොමැති බව සඳහන්ය.

ඒ අනුව මෙම වසරේ තේමාව සාක්ෂරතාවය තනි පුද්ගල කුසලතාවක් ලෙස පමණක් නොව පුළුල් සමාජ, පාරිසරික සහ ආර්ථික සංවර්ධනයට අදාළව ද සලකා බැලීමට නියමිතය.

මේ අතර මෙරට සාක්ෂරතාවය 97.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවල දැක්වේ.

එම දෙපාර්තමේන්තුවට අනුව මෙරට පුද්ගලයින්ගේ ඩිජිටල් හා පරිඝනක සාක්ෂරතාවය ඉතා ඉහළ අගයකින් වැඩිදියුණු වී ඇති බව සඳහන්ය.

ඒ අනුව වසර 5 හෝ ඊට වැඩි ජනගහනයේ ඩිජිටල් සාක්ෂරතාවය 67.6%ක් ලෙසත් පරිගණක සාක්ෂරතාවය 34.7%ක් ලෙසත් වාර්තා වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana