header logo
Vallibel FD
උණුසුම් පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ සංචාරය වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ සංචාරය වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Mobitel 1278

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය හේතුවෙන් හෙට(08) දින සිට 10 වන දින දක්වා  කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය නිවේදනය කරයි.

අදාළ කාලසීමාවන් තුළ ප්‍රභූවරයා ගමන් ගන්නා මාර්ගයන්හි අවස්ථානුකූලව සහ කඩින් කඩ රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇත.

රථවාහන ගමනාගමනය සීමා වන ප්‍රධාන වේලාවන් සහ මාර්ග

සැප්තැම්බර් 08 (පස්වරු 1.30) කටුනායක ගුවන්තොටුපොළ සිට සිට ටාජ් සමුද්‍රා හෝටලය වෙත ගමන් කිරීම

ගමන් මාර්ගය: කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සිට වරාය පරිශ්‍රය ඔස්සේ ගමන් කර, එන්.එස්.ඒ. වටරවුම හරහා ටාජ් සමුද්‍රා හෝටලයට.

සැප්තැම්බර් 08 (රාත්‍රී 8.00-9.00) ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ඉන්දියන් හවුස් වෙත ගමන් කිරීම

ගමන් මාර්ගය: ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ලිර්බටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය, පුස්තකාල වටරවුම, ග්ලාස් හවුස්, නන්දා මෝර්ටස්, නිදහස් වටරවුම ඔස්සේ ඉන්දියන් හවුස් වෙත ගොස්, නැවත ජේ.ඕ.සී. හන්දිය, මල් පාර, ලිර්බටි වටරවුම, මයිකල් හන්දිය ඔස්සේ ගාලු මුවදොර වටරවුම හරහා හෝටලය දක්වා.

සැප්තැම්බර් 09 (පෙරවරු 9.50-11.25) අතර කාලය තුළ ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්‌යාලය වෙත ගමන් කිරීම හා ආපසු පැමිණීම

ගමන් මාර්ගය: ගාලු මැද පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්‌යාලය වෙත ගමන් කර, නැවත එම මාර්ගයේම ටාජ් සමුද්‍රා හෝටලය දක්වා.

සැප්තැම්බර් 09 (පස්වරු 2.00 සිට) ටාජ් සමුද්‍රා හෝටලයේ සිට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පිහිටි ඉන්දියන් සාමසාධක හමුදා ස්මාරකය වෙත

ගමන් මාර්ගය -: ගාලු මුවදොර වටරවුම, ගාලු පාර, කොල්ලුපිටිය හන්දිය, ර්ධමපාල මාවත, ලිර්බටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දියෙන් වමට හැරී ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ වටරවුම, හෝටන් පෙදෙස, හෝටන් - කින්සි හන්දිය, ඩී.එස්. හන්දිය, මොඩල්ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුවේද හන්දිය, ශ්‍රී ජයර්වධනපුර මාවත ඔස්සේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය වෙත.

2.45 සිට 3.45 දක්වා ආරක්ෂක අමාත්‍යංශය වෙත

ගමන් මාර්ගය -: ජපාන මිත්‍රත්ව මාවත හන්දිය, කියන්හැම් හන්දිය, ත්‍රී බ්‍රිජස් හන්දිය, මඟනැගුම හන්දිය, අරුක්පිටිය හන්දිය, අකුරගොඩ වටරවුම ඔස්සේ.

4.00ත් 4.30ත් අතර පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත

ගමන් මාර්ගය -: අකුරගොඩ වටරවුම, අරුක්පිටිය හන්දිය, මඟනැගුම හන්දිය, ත්‍රී බ්‍රිජස් හන්දිය, කියන්හැම් හන්දිය, ජයන්තිපුර හන්දිය ඔස්සේ.

4.35ත් 5.00ත් අතර ගංගාරාම විහාරස්ථානය වෙත

ගමන් මාර්ගය -: ජයන්තිපුර හන්දිය, පොල්දූව හන්දිය, විදුලිබල මණ්ඩල හන්දිය, බුත්ගමුව හරස් මාර්ග හන්දිය, කජු සංස්ථාව හන්දිය, වැලිකඩ හන්දිය, බණ්ඩාරනායකපුර හන්දිය, ආයුවේද හන්දිය, ආර්දශ ගොවිපළ හන්දිය, ඩී.එස්. සේනානායක හන්දිය, හෝටන් වටරවුම, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, පිත්තල හන්දිය සහ ශ්‍රී ජේම්ස් පීරිස් මාවත - ජිනරතන මාවත හන්දිය ඔස්සේ.

5.30 ටාජ් සමුද්‍රා හෝටලය වෙත
ගමන් මාර්ගය -: ශ්‍රී ජේම්ස් පීරිස් මාවත - ජිනරතන මාවත හන්දිය, ශ්‍රී ජේම්ස් පීරිස් මාවත පෙරහැර මාවත හන්දිය, පෙරහැර මාවතනාවන වටරවුම සහ ගාලු මුවදොර වටරවුම ඔස්සේ. රොටුන්ඩා වටරවුම, අලියා

සැප්තැම්බර් 09 (රාත්‍රී 7.00 -7.10)  ටාජ් සමුද්‍රා හෝටලයේ සිට වරාය පරිශ්‍රය වෙත ගමන් කිරීම

ගමන් මාර්ගය: ගාලු මුවදොර මධ්‍යම මාර්ගය බල දක්ෂ මාවත හරස් මාර්ග හන්දිය, ගාලු මුවදොර මධ්‍යම මාර්ගය - බලදක්ෂ පාර හන්දිය, එන්.එස්.ඒ. වටරවුම සහ කොළඹ වරාය A 01 පිවිසුම් දොරටුව ඔස්සේ ගමන් කර නැවත එම මාර්ගයෙන්ම හෝටලය වෙත.

සැප්තැම්බර් 10 පෙරවරු 9.00 සිට 9.10 අතර ටාජ් සමුද්‍රා හෝටලයේ සිට වරාය පරිශ්‍රයේ හෙලිපෑඩ් වෙත ගමන් කිරීම (නුවරඑළිය වෙත)

ගමන් මාර්ගය: ගාලු මුවදොර මධ්‍යම මාර්ගය බල දක්ෂ මාවත හරස් මාර්ග හන්දිය, ගාලු මුවදොර මධ්‍යම මාර්ගය - බලදක්ෂ පාර හන්දිය, එන්.එස්.ඒ. වටරවුම සහ කොළඹ වරාය A 01 පිවිසුම් දොරටුව ඔස්සේ ගමන් කර නැවත එම මාර්ගයෙන්ම හෝටලය වෙත.

මෙම මාර්ග සීමා කිරීම් හේතුවෙන් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්,  පොලීසියට සහාය දක්වන ලෙසත් කොළඹ රථවාහන කොට්ඨාසය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Loading document preview...
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට