header logo
SLIC
උණුසුම් පුවත්
නේපාලයට බල පෑ හදිසි ජල ගැලීම හේතුවෙන් මියගිය ගණන 389 දක්වා ඉහළට
1h ago

Mobitel 1278

නේපාලයට බල පෑ හදිසි ජල ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලීසිය පවසයි.

මීට පැය කිහිපයකට පෙර බලධාරීන් විසින් මරණ සංඛ්‍යාව 359ක් ලෙස වාර්තා කර තිබූ අතර, මේ වනවිට එම සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, නේපාලයට බල පෑ හදිසි ජල ගැලීමෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා පවසන්නේ නේපාල හමුදාව, සන්නද්ධ පොලිස් බළකාය සහ ජාතික පොලීසියට අයත් ආරක්ෂක නිලධාරීන් 13,000කට අධික පිරිසක් විපතට පත්වූවන් මෙහෙයුම් සඳහා යොදවා ඇති බවය.

අද දිනය තුළ ගුවන් ගොස් පුද්ගලයින් 573 දෙනෙකු මුදාගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

තාවකාලික සහන කඳවුරු ස්ථාපිත කර ඇති අතර, තුවාල ලැබූ ජනතාව සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමටද කටයුතු කර ඇති බව ඔහු පවසයි.

ජීවිත බේරාගැනීම, අතුරුදන්වූවන් සෙවීම සහ බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීම රජයේ ප්‍රධාන අවධානය වී ඇති බව නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා වැඩිදුරටත් සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා