header logo
SLIC
උණුසුම් පුවත්
17 හැවිරිදි සහ 18 හැවිරිදි තරුණයින්ට දිවි අහිමිකළ මාරක අනතුර
56m ago
17 හැවිරිදි සහ 18 හැවිරිදි  තරුණයින්ට දිවි අහිමිකළ මාරක අනතුර
EDEX

මඩකලපුව- කොට්ටක්කාර් ප්‍රධාන මාර්ගයේ කෝට්ටෙයිකල්ලාරු කන්නගී අම්මන් කෝවිල අසලදී, යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මාර්ගය අසල සිටි ළමුන් පිරිසකගේ ද ගැටී මාරක අනතුරක් සිදුව තිබේ.

ඊයේ (22) රාත්‍රියේ සිදුවූ අනතුරින් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනතුරින් තවත් 6 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව තවත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රතිකාර ලබන අය අතර ගැහැණු ළමයින් 3 දෙනෙකු සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ඇතුළත් වන බව සඳහන් වෙයි.

ඊයේ රාත්‍රී 9.21ට පමණ, කෝට්ටෙයිකල්ලාරුහිදී තරුණයින් සිව්දෙනෙකු මඩකලපුව- කොට්ටක්කාර් මාර්ගය ඔස්සේ යතුරුපැදි දෙකක ගමන් කර ඇත.

කෝට්ටෙයිකල්ලාරු කන්නගී අම්මන් කෝවිල අසලදී මෙම යතුරුපැදි දෙක එකිනෙක ගැටී අනතුරකට ලක් වී ඇත.

අනතුරට සම්බන්ධ එක් යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගය හරහා ගමන් කිරීමට සිටි සිසුන් තිදෙනෙකුගේ ගැටී අනතුර සිදුව තිබුණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් තිදෙනෙකු උපකාරක පන්ති අවසන් කර නිවසට යමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්වී ඇත.

බරපතළ ලෙස තුවාල ලැබූ ගැහැනු ළමයෙකුගේ එක් පාදයකට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තා වේ.

අනතුරින් 18 හැවිරිදි කිෂොන් එම ස්ථානයේදීම මියගිය අතර තවත් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ අතරට 17 හැවිරිදි කතිසන් නම් පිරිමි ළමයෙක් ද ඇතුළත් වන අතර ඔහු අද (22) උදෑසන කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව මිය ගොස් ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana