header logo
SLIC
උණුසුම් පුවත්
නාවිකයින් 24 දෙනෙකු සමග නෞකාවක් බෙංගාල බෙක්කේදී අනතුරක
1h ago
නාවිකයින් 24 දෙනෙකු සමග නෞකාවක් බෙංගාල බෙක්කේදී  අනතුරක
EDEX

පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බෙංගාල බොක්ක ආශ්‍රිත ඔඩිෂා වෙරළට නාවික සැතපුම් 240ක පමණ දුරින් අනතුරට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

MV Ocean-Winner නම් වූ මෙම නෞකාව පසුගිය අගෝස්තු 20 වැනි දින රාත්‍රී 10.30ට පමණ ඔඩිෂාවේ පැරඩිප් වරායෙන් පිටත්ව ඇති අතර එහි යකඩ ලෝහ ටොන් 1,700ක් රැගෙන යමින් තිබූ බවත් සඳහන් වේ.

නෞකාව අනතුරට පත්වන විට කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර ඉන් 20 දෙනෙකු චීන ජාතිකයින් බවත් තිදෙනෙකු මියන්මාර සහ තවත් අයෙකු බංග්ලාදේශ ජාතිකයෙකු බවටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද (23) රාත්‍රී 11.48ට ඉන්දියාවේ ශ්‍රී විජය පුරම් හී සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට නෞකාව සමග සන්නිවේදනය බිඳ වැටී ඇති බවට පණිවිඩයක් ලැබී ඇති බවය.

පසුව සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ සහාය සඳහා ඉල්ලීමක් සමග අනතුරු ඇඟවීමක් නෞකාව ක්‍රියාත්මක කරන සමාගම දැනුම් දී ඇතැයිද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

නෞකාව අනතුරට පත්වූ බවට දැනගත් වහාම ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ

ඒ අනුව සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කටයුතු සඳහා වෙරළාරක්ෂක නෞඛා තුනක් යොමු කිරීමටද පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් නෞකාවේ කාර්ය මණ්ඩලයේ කී දෙනෙකු මේ වන විට බේරා ගෙන ඇතැයිද යන්න නිශ්චිතව තොරතුරු වාර්තා වී නොමැති අතර අනතුරට පත් නෞඛාව ආශ්‍රිත ප්‍රදේශයන් හී පවතින අනෙකුත් නෞඛාවන්ටද ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වන ලෙස දැනුම්දී ඇතැයිද ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා