header logo
SLIC
උණුසුම් පුවත්
සා.පෙළින් පසු පිරිමි දරුවන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක්
1h ago
සා.පෙළින් පසු පිරිමි දරුවන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක්
EDEX

වර්තමානයේ පාසල් තුළ දරුවන් රඳවා ගැනීම යම් මට්ටමක අභියෝගයක් වී ඇති බවත්, විශේෂයෙන්ම පිරිමි දරුවන් අවුරුදු 16න් පසු අධ්‍යාපනයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, අද (20) පාර්ලිමේන්තුවේදී 'ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත' දෙවන වර කියවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

නව අධ්‍යාපන සංශෝධන යටතේ එළඹෙන වසරේ සිට 2වන සහ 6වන ශ්‍රේණි සඳහා නිර්දේශිත නව විෂය මාලාව ක්‍රියාත්මක කරන බව එතුමිය එහිදී සඳහන් කළාය.

සියලුම පෙරපාසල් සඳහා ද පොදු විෂය මාලාවක් සකස් කර ඇති අතර, එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය ගුරු පුහුණුව සහ අනෙකුත් කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරයි පවසයි.

පාසල් සිසුන් ප්‍රවාහනයේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර, ඒ සඳහා ඉදිරියේදී නියාමනයක් සිදු කරන බව අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය.

එම නියාමනය යටතේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන රථවාහන සඳහා අවම පහසුකම් සැපිරීම අනිවාර්ය වේ.

විශේෂයෙන්ම, ආසන පටි සහ ආරක්ෂක කැමරා සවිකිරීම අනිවාර්ය කරනු ඇත.

සිය අදහස් දැක්වීම අවසානයේදී අග්‍රාමාත්‍යවරිය විශේෂ ඉල්ලීමක් සිදු කළේය.

එහිදි ඇය පැවසුවේ පාසල් දරුවන්ගේ මානසික නිදහස සම්බන්ධයෙන් දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවය.

විශේෂයෙන්ම, පාසල් නිවාඩු සමය තුළ දරුවන්ට එම නිවාඩුව නිදහසේ භුක්ති විඳීමට ඉඩ ලබා දෙන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට