header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ප්‍රමාදවූ රස පරීක්ෂක වාර්තා 9000ක් මසක් තුළ අවසන් කරනවා - ඇමති විජේපාල
Aug 15, 202602:18 PM
ප්‍රමාදවූ රස පරීක්ෂක වාර්තා 9000ක් මසක් තුළ අවසන් කරනවා - ඇමති විජේපාල
Mobitel 1278

දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර අධිකරණ වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඒ මහතා අද (15) පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

එහිදී පවතින ගැටලු සම්බන්ධයෙන් රැඳවියන් සමග සාකච්ඡාවකද නිරතවී තිබේ.

මේ අනුව ඉදිරියේදී දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලටත් ගොස් නිරීක්ෂණය කර ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

"දැනට ප්‍රමාද වෙලා තියෙන රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කරලා අධිකරණය වෙත ලබාදෙන්නත් සියලු කටයුතු සම්පාදනය කරලා තියෙනවා."

"ලංකාව පුරා තිබෙන බන්ධනාගාර 33නේ සියලු රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡාවක් කළා. ඒ වගේම ඒ තුළ සේවය කරන බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා.

"අවසානයේ අපි තීන්දු කළා ඒ බන්ධනාගාරවලට ගිහිල්ලා
දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ගිනිනිවන හමුදාවේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, STF, නියෝජ්‍ය පොලිස්පති, බන්ධනාගාර අධිකාරීගේ මැදිහත්වීම සහිතව හදිසි අවස්ථාවදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමිටුවක් හදන්න. අද ඒ කමිටුව අපි පල්ලන්සේන තුළ නිර්මාණය කරගන්නවා."

"එහි ප්‍රධානම අරමුණ තමයි රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කරන එක. බන්ධනාගාර තුළ අධික තදබදයක් තියෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒ පිළිබඳව අධිකරණ ඇමතිතුමා මේ වෙනකොට විශේෂ සැලැස්මක් සකස් කරලා තියෙනවා..ප්‍රමාණය අඩු කරගන්න."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

 ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ