header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
බන්ධනාගාරවලින් පැනගිය සිරකරුවන් 709ක් තවමත් එළියේ
Aug 15, 202601:31 PM
බන්ධනාගාරවලින් පැනගිය සිරකරුවන් 709ක් තවමත් එළියේ
Mobitel 1278

ගතවූ වසර 06ක කාලය තුළ දඬුවම් කාලය අවසන්වීමට පෙර නීත්‍යානුකූල නොවන ආකාරයෙන් බන්ධනාගාරවලින් පැනගිය සිරකරුවන් 709ක් නැවත අත්අඩංගුවට ගැනීමක් සිදුවී නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙලෙස සිරකරුවන් අත්අඩංගුවට නොගෙන නිදැල්ලේ සිටීම ආරක්ෂාව කෙරෙහි ද තර්ජනයක් වියහැකි බවය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත්කර ඇති ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණන වාර්තාවක බන්ධනාගාර හා සම්බන්ධ නීති විරෝධී ක්‍රියා රැසක් පිළිබඳ කරුණු අනාවරණය කර තිබේ.

එම විගණන වාර්තාවට අනුව පසුගිය වසර 06ක කාලය තුළ දඬුවම් කාලය අවසන්වීමට පෙර නීත්‍යානූකූල නොවන ආකාරයෙන් බන්ධනාගාරවලින් පැනගිය හෝ මිදීගිය සිරකරුවන් හෝ සැකකරුවන් ගණන 1,181කි.

ඉන් 709 දෙනෙකු නැවත අත්අඩංගුවටගෙන නොමැති බවද මෙම විගණන වාර්තාව තුළින් හෙළිදරව් කර ඇත.

එසේම විගණනයට පාදක වූ 2025 සමාලෝචිත වර්ෂය තුළ දිවයිනේ බන්ධනාගාර 22ක් තුළින් අත්අඩංගුවටගෙන ඇති ජංගම දුරකතන ගණන 5,083කි.

ඊට අමතරව ජංගම දුරකථන බැටරි 2,432ක්, චාජර් 970ක්, සිම්පත් 4,149ක් හා වෙනත් උපාංග 3,111ක් අදාළ කාලය තුළ බන්ධනාගාර තුළින් හමුවී ඇති බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම උපකරණ රැඳවියන් අතට පත් නොවීමට විධිමත් පියවර ගතයුතු බවත්, ඒවා රැඳවියන් අතට පත්වීම හරහා නීති විරෝධී ක්‍රියාවන් සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනයවීම හේතුවෙන් මහජන ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවත් විගණන කාර්යාලය නිරීක්ෂණය කර ඇත.

මේ අතර අදාළ වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ වැලිකඩ කාන්තා අංශයේ ගිය වසරේ පමණක් රැඳවියන් 825ක් රඳවා ඇති බවය.

එමෙන්ම මැගසින් සහ රිමාන්ඩ් බන්ධනාගාර ආශ්‍රිත සිරකරු සහ සැකකරු ග්‍රහණය ඉහළ යාම හේතුවෙන් පහසුකම් ද නොමැති බවත් මේ හේතුවෙන් නිලධාරීන් සහ රැඳවියන්ද දුෂ්කරතාවට පත්ව ඇති බවත් එමගින් පෙන්වා දී තිබේ.

අදාළ විගණන වාර්තාව පෙන්වා දී ඇත්තේ මහර සහ වටරැක බන්ධනාගාරවල පහසුකම් තවදුරටත් වර්ධනය කර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිර රැඳවියන් වටරැක බන්ධනාගාරයටත් සැකකටයුතු පිරිස් මහර බන්ධනාගාරයට මාරු කිරීමෙන් මෙම තදබදය අඩු කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ