header logo
SLIC
වෙනත් පුවත්
වියළි කාලගුණයෙන් මැදිරිගිරියේ වැව් සිදීයයි
Aug 06, 202609:55 AM
වියළි කාලගුණයෙන් මැදිරිගිරියේ වැව් සිදීයයි
EDEX

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ කුඩා වැව් රැසක් සිඳී ගොස් තිබේ.

මැදිගිරියෙන් නිකහේන ගම්මානයේ නිකහේන වැව සිඳීයාමෙන් කුඹුරු අක්කර සීයයකට වැඩි ප්‍රමාණයක් මෙවර යල කන්නයේ අස්වැද්දු වී වගාව විනාශ වී ඇත.

එම නිසා එම ප්‍රදේශයේ ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටී.

ඡායාරූප- රසාංග

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight