header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හිරගෙයක් පාලනය කරන්න බැරි රජය රට පාලනය කරන්නේ කොහොමද? - සජිත්
Aug 02, 202603:50 PM
හිරගෙයක් පාලනය කරන්න බැරි රජය රට පාලනය කරන්නේ කොහොමද? - සජිත්
Mobitel 1278

බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කළ නොහැකි වත්මන් රජයට ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සැපවත් කිරීමට හැකිද යන්න ගැටලුවක් ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇවිදින පුස්තකාල කියා විද්වතුන්ගෙන් සපිරි රජයක් බිහි කරන බව පැවසූ වත්මන් රජය ඇ. ඩො. ලක්ෂ 25ක ණය වාරිකයක් හැකර්වරුන්ට පූජාකළ බවත් විදේශය ණය වාරිකයක් නිසිලෙස ගෙවාගත නොහැකි, බන්ධනාගාර පාලනය කළ නොහැකි මේ රජය ජනතා ප්‍රශ්න විසදන්නේ කෙසේද යන්න ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරය‍ෙ මේ බව කියා සිටියේ බොරැල්ල, මාලිගාකන්ද ප්‍රදේශයේදී සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

මීට පෙර පාර්ලිමේන්තු සැසිවාරයේදී අධිකරණ හා බන්ධනාගාර ඇමතිවරයාට විරුද්ධව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගයේදී රජය ඔහුට පක්ෂව ඡන්දය ලබාදී විපක්ෂයට උසුලු විසුලු කළ බවත් එය සිදුවී දින කිහිපයක් ගත වන විට මහර බන්ධනාගාරයේ පවා එවැනි ගැටුමක් ඇති වූ බවද පැවසීය.

මේ අතර, එදා වත්මන් අධිකරණ හා බන්ධනාගාර ඇමතිවරයා රැකගැනීමට ඡන්දය ලබාදුන් වත්මන් රජයට අදවන විට නැවතත් මහර බන්ධනාගාරයේ කලබළකාරී තත්ත්වය විසදීමට සිදුව ඇති බවත් බන්ධනාගාරයක් පාලනය කළ නොහැකි වත්මන් රජයට රට ගොඩගැනීමට නොහැකි බවත්, රට ගොඩගනවා වෙනුවට රට විනාශ කරන රජයක් රටේ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද අප රටේ 30-40% අතර ප්‍රමාණයක් දුප්පතුන් වී ඇති බවත් නාගරික ග්‍රාමීය වතු ආශ්‍රිත බල ප්‍රදේශවල සමස්ත ජන සමාජයේ විශාල ප්‍රමාණයක් අද දුප්පතුන් බවට පත්ව ඇති බවත් ඔහු පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..