header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සමාජ මාධ්‍ය කැළඹූ කුරුණෑගල කාර් රථ ගින්න ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
Jul 16, 202606:59 AM
සමාජ මාධ්‍ය කැළඹූ කුරුණෑගල කාර් රථ ගින්න ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
Mobitel 1278

සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව ඇති, මෝටර් රථයක් ගිනිගන්නා අවස්ථාවේ ඒ අසලින් කුඩා දරුවෙකු ගමන් කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

අදාළ වීඩියෝව සමඟ සංසරණය වන හඬ පට මඟින් එම දරුවා විසින් මෝටර් රථයට ගිනි තැබූ බවට අඟවා තිබුණද, විමර්ශනවලදී ඒ සඳහා කිසිදු ඇසින් දුටු සාක්ෂියක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය අවධාරණය කරයි.

මෙම ගිනි ගැනීම සිදුව ඇත්තේ කුරුණෑගල පොලිස් වසමට අයත් විදුහල් භූමියක ය.

පොලිස් වාර්තාවලට අනුව 2026 ජූලි මස 03 වෙනිදා අදාළ පාසල් භූමියේ නවතා තිබූ රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා මෝටර් රථයක් මෙලෙස ගින්නෙන් විනාශ වී ඇත.

මෙම ගිනි තැබීමට වයස අවුරුදු 08ක පමණ කුඩා දරුවෙකු වගකිව යුතු බවට පවසමින් කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ලැබී තිබේ.

පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ වීඩියෝ දර්ශනවල මෝටර් රථය අසලින් ගමන් කරනු ලබන්නේ එම විදුහලේම අධ්‍යාපනය ලබන 08 හැවිරිදි සිසුවකු බවය.

කෙසේ වෙතත්, අදාළ දරුවා මෝටර් රථයට ගිනි තැබූ බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය පවසයි.

කුරුණෑගල පොලීසිය විසින් මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, විමර්ශන කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කෙරේ.

මෝටර් රථය ගිනි ගැනීමට ලක්වූ සැබෑ හේතුව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය මඟින් විශේෂඥ සාක්ෂි සහ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට ද පියවර ගෙන ඇත.

එබැවින් නිල විමර්ශන අවසන් වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..