header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කුරුල්ලෙකු ගැටුණු මගී ගුවන්යානය ආරක්ෂිතව ගොඩබස්වයි
Jul 11, 202610:27 AM
කුරුල්ලෙකු ගැටුණු මගී ගුවන්යානය ආරක්ෂිතව ගොඩබස්වයි
Mobitel 1278

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිට තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්ව යාමේදී, කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මගී ගුවන් යානය යළි ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.

තුර්කි ගුවන් සේවයට අයත් TK-731 දරන ගුවන් යානය මෙම අනතුරට මුහුණ පා ඇති අතර, කුරුල්ලා ගැටීම හේතුවෙන් සිය ගුවන් ගමන අතහැර දැමීමට සිදුවිය.

අනතුරුව යානයෙහි ඉන්ධන සංචිතය අඩුකර ගොඩබැස්සවීමට සුදුසු මට්ටම තෙක් අඩුවන තෙක්, පැය 03 විනාඩි 15ක් මීගමුව කළපුව ආසන්න මුහුදු ප්‍රදේශයේ පහතින් පහතින් අඩු වේගයකින් ගමන් කරනු ලැබීය.

ගොඩබෑමට සුදුසු තත්ත්වයට පත්වීමෙන් පසු පෙ.ව. 10.21 ගොඩබැසනු ලැබීය.

මෙය පුළුල් බද සහිත A- 330 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර, එහි ගුවන් මගීන් 246ක් සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු සිට ඇත.

මෙම යානය තුළ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ඇතුළු පිරිසක්ද ගමන් කරමින් සිට ඇති බව 'අද දෙරණ' ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.

මෙම යානය අද උදෑසන 7.07ට ඉස්තාන්බුල් නුවර බලා, පැය 6ක ගුවන් ගමනක් සදහා කටුනායකින් පිටත් වූ අතර , ඒ වනවිට යානය තුළ ඉන්ධන කිලෝ ග්‍රෑම් 80,000 ක් ගබඩා කර තිබී ඇත.

යානය පිටත් වීමත් සමගම කුරුල්ලා ගැටී ඇති අතර, ගුවන් නියමුවා ඒ පිළිබද කටුනායක ගුවන්තොටුපොළ දැනුම්වත්කර තිබේ.

ගුවන් යානයෙහි වූ ඉන්ධන සංචිතය සමග යළි ගොඩබැස්සවීම ජාත්‍යන්තර ගුවන්ගමන් සංවිධානයේ නවතම නීතිරීතිවලට පටහැනි වේ.

ඒ හේතුවෙන් යානය ගොඩබැස්සවීමට සුදුසු ඉන්ධන මට්ටම තෙක් අඩුවන තුරු මීගමුව කළපුවට ඉහළ අහසේ අඩි 7,000ක උසකින්, නොට්ස් 253ක වේගයෙන් පැය 3 විනාඩි 15ක කාලයක් ගමන්කිරීමට සිදු වී තිබුණි.

එමෙන්ම හදිසි ගොඩබැස්සවීමකට සුදුසු වන පරිදි ගිනි නිවීම් රථ, ගිලන් රථ, වෛද්‍යවරුන්, හෙදියන්, ගලවා ගැනීමේ භටයන් කැඳවා ගුවන්තොටුපොළ සූදානම් කර තිබුණි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana