header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කමේනි මිහිදන් කළ අවස්ථාව සහ ඔහුගේ සොහොන් බිම ඉරාන මාධ්‍ය ප්‍රකාශයට පත් කරයි
Jul 10, 202608:49 PM
කමේනි මිහිදන් කළ අවස්ථාව සහ ඔහුගේ සොහොන් බිම ඉරාන මාධ්‍ය ප්‍රකාශයට පත් කරයි
Mobitel 1278

ඉරාන ආධ්‍යාත්මික නායක වූ අයතුල්ලා කමේනි මිහිදන් කළ අවස්ථාව සහ ඔහුගේ සොහොන් බිම ඉරාන මාධ්‍ය ප්‍රකාශයට පත් කර තිබේ.

අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් හුවමාරු වෙමින් ඇති පසුබිමක වුව ද අයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කිරීම අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

සතියක් පැවති අවමංගල උත්සවයට මිලියන 43ක් සහභාගි වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් පැවති නෞකා වෙත පහරදීමත් සමග අමෙරිකාව සහ ඉරානය අතර යළි ගැටුම් මතු විය.

ගැටුම් මැද වුවත් ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු ඊයේ (09) සිදු කෙරුණේ ෂියා මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික අගනුවර ලෙස සැලකෙන, අලි කමේනි උපන් ඉරානයේ මෂාඩ් නුවරදීය.

කෙසේවෙතට් ඉරානයේ නව අධ්‍යාත්මික නායක ලෙස පත් කෙරුණු ඔහුගේ පුත් මොජ්ටබා කමේනි, සතියක් පුරා පැවති අවමංගල උත්සවයේ කිසිදු අවස්ථාවකට හෝ එක් වූයේ නැත.

නමුත් සිය අසහාය නායකයාට අවසන් බුහුමන් පිදිමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මෂාඩ් වෙත පැමිණ සිටියේ එහි වීථි මුළුමනින් පුරවාලමිනි.

දශක හතරකට ආසන්න කාලයක් ඉරාන දේශපාලනයේ පෙරගමන්කරුවා වූ අලි කමේනිගේ දේහය, ඔහුගේ ජීවන ගමනේ අවසන් නවාතැන්පොළ වූ මෂාඩ් හි ඉමාම් රේසා පුදබිමේ මිහිදන් කෙරිණි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana