පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි July 8, 2026 09:30 am අද (08) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි සජීවී විකාශය ඉහතින් නරඹන්න.