header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට
Jul 04, 202607:06 PM
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට
Mobitel 1278

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදිවූ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අද (04) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එහි වෛද්‍ය පීඨය තුළ මේ වන විට සිසුන් 750කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරමින් සිටිති.

වාර්ෂිකව සිසුන් 160 කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා මෙම විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

මෙම නව වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 2876ක පමණ මුදලක් දරා ඇති අතර, සෞදි රාජ්‍ය විසින් රුපියල් බිලියන 15කට ආසන්න මුදලක් ලබාදී ඇත.

මෙම පීඨ සංකීර්ණය, සිසුන් 500කට එකවර නේවාසිකාගාර පහසුකම් ලබාදිය හැකි නේවාසිකාගාරයකින් සහ සිසුන් 1060 දෙනෙකුට එකවර අසුන් ගතහැකි ශ්‍රවණාගාරයකින් හා පරිපාලන ගොඩනැගිල්ලකින්ද සමන්විතය.

අසුන් 250කින් සමන්විත දේශන ශාලා දෙකක්ද, සිසුන් 200කට අසුන් ගත හැකි දේශන ශාලාවකින්ද, සිසුන් 160කට ආසන්න සංඛ්‍යාවකට අසුන්ගත හැකි දේශන ශාලා තුනක් ද වශයෙන් සමස්ත දේශන ශාලා හයක් මෙහි අන්තර්ගතව තිබේ.

තවද පෙර සායනික මධ්‍යස්ථානයකින් සහ පුස්තකාල, ආපනශාලා සහ කාර්ය මණ්ඩල නේවාසිකාගාර වැනි නොයෙකුත් පහසුකම්ද දක්නට ලැබෙන මෙම වෛද්‍ය පීඨ පරිශ්‍රය අක්කර 20ක භූමි ප්‍රමාණයක් දක්වා විහිදී ඇත.

එමෙන්ම මෙම වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතියට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහල ආශ්‍රිතව අංග සම්පූර්ණ විද්‍යාගාර, රසායනාගාර සහ අනෙකුත් පහසුකම්වලින්ද සමන්විත වූ මහල් නවයකින් යුත් මහාචාර්ය ඒකකයක්ද මේ වනවිට ඉදිවෙමින් පවතියි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..