header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හෝමූස් යළි වැසුණු පසු නව සාකච්ඡා වටයක්
Jun 21, 202612:45 PM
හෝමූස් යළි වැසුණු පසු නව සාකච්ඡා වටයක්
Mobitel 1278

අමෙරිකාව සහ ඉරානය අතර නව සාකච්ඡා වටයක් ස්විස්ටර්ලන්තයේදී අද (21) ආරම්භ වීමට නියමිතය.

ඒ සඳහා අමෙරිකානු පාර්ශ්වයෙන් සහභාගී වන උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් ස්විස්ටර්ලන්තය බලා පිටත්විය.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ටෘත් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ දෙපාර්ශ්වය ගිවිසුමකට එළැඹීමට අපොහොසත් වුවහොත්, හෝමූස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන් ගන්නා යාත්‍රාවලට අමෙරිකාව ගාස්තු පනවන බවය.

මැද පෙරදිග සාමය පිළිබඳ අවිනිශ්චිතබවක් නිර්මාණය කරමින් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට කටයුතු කළේ ඊයේ (20) පස්වරුවේ සිටය.

ඒ, සාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය දිගින් දිගටම ලෙබනනය වෙත ප්‍රහාර එල්ල කිරීම හේතුවෙනි.

කරුණු 14කින් සමන්විත අමෙරිකාව සහ ඉරානය එළැඹි සාම අවබෝධතා ගිවිසුමේ පළමු කොන්දේසිය වූයේ, ''අමෙරිකාව, ඉරානය සහ යුද්ධයේ අනෙක් පාර්ශ්ව වහාම එකිනෙකා වෙත මෙන්ම ලෙබනනය වෙතත් ප්‍රහාර එල්ලකර ගැනීම අත්හිටුවීම'' යන්නය.

ඒ අනුව, අමෙරිකාව සහ ඉරානය එකිනෙකාට සිදුකරන ප්‍රහාර වහා නැවැත්වීමට ක්‍රියා කළ නමුත්, ඊශ්‍රායලය මෙම තීරණය පිළිගැනීමට දැක්වූයේ මැලිකමකි.

කෙසේවෙතත්, ඊශ්‍රායලය සහ ලෙබනනය කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් සටන් විරාමයකට එකඟ වූ නමුත් දිගින් දිගටම ප්‍රහාර එල්ල විය.

ඒ හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම මුහුදු ගමනාගමන කටයුතු සඳහා යළි වසා දැමීමට පියවරගත් බව ඉරාන මධ්‍යම යුද අණදෙන මූලස්ථානය නිවේදනය කළේය.

එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත්‍රා කරමින් පැවැති නෞකාවලට ඒ හරහා ගමන් නොකරන ලෙසත්, අණ නොතකා යාත්‍රා කරන යාත්‍රාවලට ජල බෝම්බවලට හෝ නාවික හමුදාවල ඉලක්ක විය හැකි බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවෙන් අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය අඛණ්ඩව සිදුවන බවට පවසමින් අමෙරිකානු මධ්‍යම විධානය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.

ඊයේ දිනයේ පමණක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ වාණිජ නෞකා 55ක් ගමන්කර ඇති අතර බොරතෙල් බැරල් මිලියන 17කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව ද සඳහන්.

මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගේයි, අමෙරිකානු පාර්ශ්වය තම වගකීම් ඉටුනොකරන්නේ නම් ඉරානය අවශ්‍ය පියවර ගන්නා බව පවසා තිබේ.

ඉරාන මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ සාම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ එහි සඳහන් කොන්දේසි ක්‍රියාත්මක වේයැයි බලාපොරොත්තුවෙන් වන බවය.

නව සාකච්ඡා වටය සඳහා ඉරාන පාර්ශ්වයෙන් එක්වන ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් ගලිබාෆ් සහ එරට විදෙස් කටයුතු ඇමති අබ්බාස් අරාග්චි ද ස්විට්සර්ලන්තයට පැමිණ ඇත.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ