header logo
SLIC
සයුරෙන් එතෙර
අමෙරිකානු අවහිරතා ඉවත් කිරීමෙන් පසු හෝමූස් හරහා පළමු ඉරාන තෙල් නැව යාත්‍රා කරයි
Jun 17, 202611:04 AM
අමෙරිකානු අවහිරතා ඉවත් කිරීමෙන් පසු හෝමූස් හරහා පළමු ඉරාන තෙල් නැව යාත්‍රා කරයි
EDEX

අමෙරිකානු අවහිරයන් ඉවත් කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාන තෙල් රැගත් පළමු නෞකාව පිටත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැති අවහිරතාවලින් අනතුරුවය.

අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් අවසන් කරමින් නව අවබෝධතා ගිවිසුමකට එළඹීමත් සමග මෙම අවහිර කිරීම් ඉවත් කර තිබුණි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.40 දක්වා තවදුරටත් පහත වැටී ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට