header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මැර ප්‍රහාරයට ලක්වූ දෙදෙනා රෝහලේ සිටියදීම පොලිසියට භාරවූ සැකකරුවන්ට ඇප ලැබිලා
Jun 12, 202609:03 PM
මැර ප්‍රහාරයට ලක්වූ දෙදෙනා රෝහලේ සිටියදීම පොලිසියට භාරවූ සැකකරුවන්ට ඇප ලැබිලා
Mobitel 1278

ගාල්ල, උඩුගම, කෝරළේගම ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීම සැකකරුවන් ඇප මත මුදාහැර ඇතැයි පහරකෑමට ලක්වූ පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරයි.

ඉකුත් 8 වනදා රාත්‍රියේ අදාළ හෝටලයට කඩාවැදී තිබූ සැකකරුවන් තිදෙනා එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස අමානුෂික අයුරින් පහරදී පලාගොස් තිබුණි.

ප්‍රහාරයෙන් පසු සැකකරුවන් දින කිහිපයක් පොලිසිය මගහැර සැඟවී සිට තිබෙන අතර පසුව පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර තිබුණි.

ඒ, පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා උඩුගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

පහර කෑමට ලක්වූ පුද්ගලයන්ගේ ඥාතීන් පැවසුවේ, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වින්දිතයින් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට පොලිසිය විසින් අධිකරණයට නිසි තොරතුරු වාර්තා නොකිරීම හේතුවෙන් සැකකරුවන් මෙලෙස පහසුවෙන් ඇප ලබාගෙන තිබූ බවය.

ඒ අනුව වින්දිතයින්ගේ තත්ත්වය පිළිබඳව පොලිසිය නිසි ලෙස අධිකරණයට කරුණු වාර්තා නොකිරීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයින්ගේ ඥාතීන් පොලිසියට දැඩි අප්‍රසාදය පළකර තිබේ.

අදාළ පහරදීමට සම්බන්ධ පළමු සැකකරු නුවන් මුත්තෙට්ටුවත්ත නම් නෙළුව ජාතික පාසලේ සහ තවලම මහා විද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සේවය කරන්නෙකි.

ඔහු හිනිදුම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන පියසේන ගමගේ මහතාගේ දේශපාලන කටයුතු සඳහා සහාය දක්වන්නෙකු බවද පැවසෙයි.

එමෙන්ම පළමු සැකකරුගේ බිරිඳ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරිනියක බවටද තොරතුරු වාර්තාවී ඇතැයි පහරකෑමට ලක්වූ පාර්ශ්වය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ ​දෙවැනි සැකකරු කැටගොඩ පන්විල අමිත් නමැත්තෙකි.

​තෙවැනි සැකකරු: කැටගොඩ පන්විල ප්‍රවීන් නමැත්තෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ​​ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පුෂ්ප කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ උඩුගම සහ නාගොඩ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..