වෙනත් පුවත්වැල්ලවායේ වළං දන්සල...Jun 04, 202608:30 AMShare වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ දී වෙසක් පොහොය වෙනුවෙන් පැවති වළං දන්සලක් අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන් වුණි. රුපියල් 125,000කට අධික වටිනාකමකින් යුතු වළං විශාල ප්‍රමාණයක් ජනතාවට බේදාදීමට මෙහිදී කටයුතු කර තිබේ. ඡායාරූප - ජයන්ත වීරසේකර