header logo
SLIC
සයුරෙන් එතෙර
UAE න්‍යෂ්ටික විදුලි බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය UN ආරක්ෂක මණ්ඩලය හෙළා දකී
May 27, 202607:20 AM
UAE න්‍යෂ්ටික විදුලි බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය UN ආරක්ෂක මණ්ඩලය හෙළා දකී
EDEX

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බරාකා න්‍යෂ්ටික විදුලි බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.

මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

එයට වගකිව යුතු පාර්ශ්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් කිසිදු රටක් නම් නොමැත.

පසුගිය සතියේ ඉරාකයෙන් ඩ්‍රෝන යානා හයක් තමන් වෙත එල්ල වූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහන් කළ අතර, ඒ අතරින් එක් ඩ්‍රෝන යානයක් මෙම බරාකා න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර තිබූ බව වාර්තා වෙයි.‍

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට