header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
නාරායන ගුරු ස්වාමි ශ්‍රී ලංකාවට පැමිණීමේ සියවස සැමරේ
May 25, 202601:04 PM
නාරායන ගුරු ස්වාමි ශ්‍රී ලංකාවට පැමිණීමේ සියවස සැමරේ
Mobitel 1278

ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ ජාති, ආගම්, කුල සහ සමාජ බෙදීම්වලට එරෙහිව විප්ලවීය සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ගෙන ගිය ගෞරවනීය ආගමික නායකයෙකු වූ ශ්‍රී නාරායන ගුරු ස්වාමිතුමන්ගේ දෙවන ශ්‍රී ලංකා සංචාරයේ සියවස් සමරු උත්සවය සහ ශ්‍රී නාරායන ගුරු ලෝක කවුන්සිලයේ වාර්ෂික සමුළුව පැවැත්විණි.

ඊයේ (24) කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් නාරායන ගුරු ස්වාමි ශාලාවේදී මෙම සමුළුව පැවැත් විය.

මෙම උත්සවය පැවැත්වුණේ කේරළයේ වර්කල්හි ශිවගිරි ආශ්‍රමාධිපති සහ නාරායන ගුරු ශාසනයේ වත්මන් මහා ගුරු ශුද්ධෝත්තම ආචාර්ය ශ්‍රී ස්වාමි සචිදනදාජි තුමන්ගේ ප්‍රධානත්වයෙනි.

ලෝකයේ විවිධ රටවල නාරායන ගුරු සභා නියෝජිතයින්, නාරායන ගුරු ලෝක කවුන්සිලයේ සභාපති ශ්‍රී එස්. සුවර්ණකුමාර් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී Mano Ganesan මහතා සහභාගී විය.

ශ්‍රී නාරායන ගුරු ස්වාමිතුමන් 1918 සහ 1926 වර්ෂවලදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, කොළඹ 14 ජේතවන පාර ප්‍රදේශයේ අත්හැර දමා තිබූ කුඩා ඉඩමක මඩුවක් ඉදිකර ජීවත් වූ බව සඳහන් වේ. පසුව සිංහල බෞද්ධ ජනතාව සහ මෙරට මලයාලම් ප්‍රජාව එක්ව එම ස්ථානයේ නාරායන ගුරු ස්වාමි ශාලාව ඉදිකර තිබේ.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය නාරායන ගුරු ස්වාමිතුමන් බුදු දහමට ද ගෞරවය දැක්වූ අයෙකු බව සඳහන් කෙරිණි. “එකම ආගමක්, එකම ජාතියක්, එකම කුලයක්” යන දර්ශනය මත සියලු බෙදීම්වලට එරෙහි සමාජ දර්ශනයක් ඔහු ගොඩනැගූ බව ශුද්ධෝත්තම ආචාර්ය ශ්‍රී ස්වාමි සචිදනදාජි තුමන් මෙහිදී ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවේදී නාරායන ගුරු ප්‍රධාන වන්දනා ගීතිකාව වන “දෛවකාක්ෂම්” ස්ත්‍රෝතය මලයාලම් භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කිරීම හරහා එය ලෝකයේ භාෂා 100කට පරිවර්තනය වූ ගීතිකාවක් බවට පත්කිරීමට දායක වූ ප්‍රසන්නා සුරේෂ් මහත්මියගේ සේවය ද විශේෂයෙන් ඇගයීමට ලක් කෙරිණි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රී නාරායන ගුරු සංගමයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු භාෂා පරිවර්තක එම්.කේ. රාහුලන් මහතාට සහ උප සභාපති සුරේන්ද්‍ර මාධවන් මහතාට ද විශේෂ ඇගයීම් පිරිනැමුණි.

බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් එක්වූ මෙම උත්සවයේදී ප්‍රදේශයේ සියලු ආගම් නියෝජනය කරන පාසල් දරුවන්ට පාසල් පොත් සහ උපකරණ කට්ටල බෙදාදීමද සිදු කෙරිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්