header logo
SLIC
සයුරෙන් එතෙර
ලෙබනනයේ ජලය බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
Apr 30, 202611:51 AM
ලෙබනනයේ ජලය බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
EDEX

ලෙබනනයේ බටූලියේ 'Batouliyeh' නගරයේ පිහිටි ජල මධ්‍යස්ථානයකට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර ඇති බව ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් ප්‍රදේශයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ නගරයේ ඉතිරිව සිටින පදිංචිකරුවන් තම ජල අවශ්‍යතා සපුරා ගැනීම සිදුකර ඇත්තේ මෙම මධ්‍යස්ථානයෙන් බැවිනි.

මීට අමතරව, ඊශ්‍රායල හමුදා විසින් අල්-බයාද් ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතනයක් ද පුපුරුවා හැර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

පසුගිය දින කිහිපය පුරාම දකුණු ලෙබනනයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් මෙවැනි ප්‍රහාර එල්ල විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට