header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විගණකාධිපති වාර්තාව ගැන ඇමති වසන්ත කියන කතාව
Apr 21, 202606:27 AM
විගණකාධිපති වාර්තාව ගැන ඇමති වසන්ත කියන කතාව
Mobitel 1278

ආන්දෝලනාත්මක ගල්අඟුරු ආනයනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විගණකාධිපති වාර්තාවේ සමහර කරුණු පිළිගත නොහැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ටී.වී දෙරණ හි ඊයේ (20) රාත්‍රි විකාශය වු 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

විගණකාධිපති වාර්තාවේ තුළ වංචාවක් සිදුව ඇති බවට සඳහන් වී නොමැති බවත්, විය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් ඔවුන් කරුණු දැක්වීමක් පමණක් සිදු කර ඇති බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

''ඒ නිසා මේ සිදුවීම ඇතුළේ කිසිදු වංචාවක් සිද්ධ වෙලා නැහැ කියන එක තමයි ආණ්ඩුවේ ස්ථාවරය. ඒක මමත්, අපේ ඇමතිවරු කියන්නෙත් ඒ කතාවම තමයි. එතකොට ඒ වංචාවක් වෙලා නැති වටපිටාවක් ඇතුලේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගේනවා.. ආණ්ඩුව බහුතරයෙන් දිනනවා කියන එක කොහොමත් අපි දන්නවා. ඒක අපේක්ෂිත තත්වයක්.. ඉතාම පැහැදිලියි ආණ්ඩුවේ ස්ථාවරය විතරක් නෙමෙයි මේ සිදුවෙන ක්‍රියාවලිය ඇතුලේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරපු ක්‍රමවේද ඇතුලේ කිසිඳු අඩුවක් වෙලා තියෙනවා කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ.

එතකොට විගණකාධිපතිවරයා, විගණකාධිපතිනියගේ වාර්තාව එහෙමනම් කියන්න ඕන, මෙන්න මේ ප්‍රසම්පාදන කොමිසම, නැත්නම් ප්‍රසම්පාදන කොන්දේසි යටතේ මේ ලියාපදිංචිය, මෙන්න මේ වෙලාවේ සිද්ධ වෙලා තිබුනේ නැහැ කියලා.. ඒ නිසා තමයි මෙය අදාළ නැත්තේ කියලා කියන්න ඕන. ප්‍රසම්පාදන කොමිෂන් එක 2025 අගෝස්තු මාසේ ලියපු ලියුම තියනවා..

විගණකාධිපති වාර්තාවේ ඒ අදාළ ඉදිරිපත් කිරීම වැරදියි.. බීඩර්ස්ලට ලියපු ලියුම තියෙනවා... මේ විගණකාධිපති වාර්තාව ඉදිරිපත් වෙන වෙලාව වෙනකොට 4980ක්නේ තැම්පතු දාලා තියෙන්නේ ඇයි 20ක් දාන්නේ ආපහු.. එයා එතකොට ඩොයුමන්ඩ් එක අරන්. ට්‍රාන්ස්සෙක්ශන් එක වෙනකොට තමා දන්නේ 20ක් අඩුයි කියලා.. හරියට මුදල් ගෙවලා නෑ කියන්නේ හදන්නේ ඒක නිසා...

මං මේ කියන්නේ ඒකයි. මේ සමහර වාර්තා ආපු විදිහත් මේවාගේ ඇතුලේ සමහර කරුණු එකතු වෙච්ච විදිහත් ගත්තහම ප්‍රශ්න තියෙනවා. විගණකාධිපති වාර්තාව වැරදියි කියන එක නෙමේ මේ කියන්නේ.. ඒකේ තියෙන සමහර කරුණු, කොටස් වැරදියි කියලා''

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ