header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලාල්කාන්තට රු.කෝටි 6.7ක නිෂ්චල දේපොළ - වත්කම් ප්‍රකාශයෙන් හෙළිවෙයි
Apr 16, 202609:14 PM
ලාල්කාන්තට රු.කෝටි 6.7ක නිෂ්චල දේපොළ - වත්කම් ප්‍රකාශයෙන් හෙළිවෙයි
Mobitel 1278

රුපියල් කෝටි 6.7කට අධික නිෂ්චල දේපොළ තමාට අයත් බවට කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සිය වත්කම් ප්‍රකාශය මගින් දන්වා තිබේ.

අමාත්‍යවරයාගේ වත්කම් සම්බන්ධව පසුගිය දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වූ අතර ඔහු සිය වත්කම් ප්‍රකාශය භාරදී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස අවසන් සතියේදීය.

2023 අංක 09 දරන දූෂණ විරෝධි පනත ප්‍රකාරව සියලු දේශපාලනඥයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කළ යුතු වෙයි.

ඒ අනුව 2025 වර්ෂයට අදාළව දේශපාලනඥයින් රැසක් මේ වනවිටත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කර අවසන් ය.

මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළ ප්‍රකාශය සිදුකරන තැනැත්තාගේ වත්කම් හා බැරකම්, එම පුද්ගලයාගේ කලත්‍රයාගේ වත්කම් හා බැරකම්, යැපෙන දරුවන්ගේ වත්කම් බැරකම් මෙන්ම එම පුද්ගලයාගෙන් යැපෙන වෙනත් අය වේ නම් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ද ඇතුළත් කිරීම අනිවාර්යයි.

මේ යටතේ 2024 හා 2025 වර්ෂ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා භාරදී ඇති ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳ පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වුණි.

ලාල්කාන්ත මහතා සිය වත්කම් ප්‍රකාශය 2025 දෙසැම්බර් 26 වැනිදා භාර දී ඇති අතර, එය සහතික කර ඇත්තේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාය.

මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව කේ.ඩී. ලාල් කාන්ත මහතා තමා සතුව ඇති නිශ්චල දේපළ ලෙස දක්වා ඇත්තේ,

තෑගි ඔප්පු මගින් අත්පත් කරගත් රුපියල් මිලියන හයක පමණ වටිනාකමකින් යුත් වර්ග අඩි 2500ක නේවාසික ගොඩනැගිල්ලක්, පර්චස් 10ක ඉඩමක්.

රුපියල් මිලියන දෙකයි දශම පහක් වටිනා වර්ග අඩි 750ක ස්ථිර ගොඩනැගිල්ලක්, පර්චස් 20ක ගෙවත්තක්.

රුපියල් මිලියන පනස් හයක පමණ වටිනාකමකින් යුත් වර්ග අඩි 4500ක නේවාසික ගොඩනැගිල්ලක් හා පර්චස් 14ක ඉඩමක් හා පසු උරුමය යටතේ අත්පත්කර ගත් රුපියල් මිලියන දෙකයි දශම පහක වටිනාකමකින් යුත් වර්ග අඩි 1500ක නේවාසික හා වාණිජ ගොඩනැගිල්ලකි.

මීට අමතරව රුපියල් මිලියන එකයි දශම 6ක වටිනාකමකින් යුත් පවුම් 08ක රන් ආභරණ, රුපියල් මිලියන තුනක වටිනාකමකින් යුත් රන් පවුමක්, රුපියල් මිලියන 4.5ක වටිනාකමකින් යුත් මෝටර් රථයක් චංචල දේපළ ලෙස දක්වා තිබේ.

වාර්ෂික වැටුප් ලෙස රුපියල් 738,918.16 ක්, දේපළ බදු දීමෙන් ලැබෙන ආදායම ලෙස රුපියල් 400,000ක් , ස්ථාවර තැන්පතු වාර්ෂික ආදායම ලෙස රුපියල් 2,755,851.97ක්, වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් 1,800,000 ක මුදලක් අමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් ය.

අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා ඉදිරිපත් කර ඇති ඔහු සතු නිෂ්චල දේපොළවල පමණක් මුළු වටිනාකම රුපියල් කෝටි 6.7 ඉක්මවයි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana