header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කුෂ් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට
Apr 09, 202605:30 PM
කුෂ් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට
Mobitel 1278

මොරගහහේන, කුඹුක ප්‍රදේශයේ දී කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසක් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුව අද අළුයම් කාලයේ සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ වෙත ලැබුණු තොරතුරක් මත පොලිස් පරීක්ෂක විමල් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතත්තේ, වීර හැන්නදිගේ කුසුම්ලතා ප්‍රනාන්දු නොහොත් “කාන්ති” යන සැකකාරිය වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සොයාගෙන ඇත.

වැටලීම අතරතුර සැකකාර කාන්තාව තම පුතා පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමින් පරීක්ෂාවට විරෝධය පළ කර ඇති අතර, පසුව නිලධාරිනියක විසින් සිදුකළ සෝදිසි කිරීමකදී ඇය සතුව තිබූ මත්ද්‍රව්‍ය හෙළිවී තිබේ.

පොලිස් පරීක්ෂණ අනුව මෙම නිවස ප්‍රදේශය පුරා කුෂ් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට භාවිතා කළ ආරක්ෂිත ස්ථානයක් ලෙස යොදාගෙන ඇති අතර, සැකකාරියගේ පුතා කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන බවටද තහවුරු වී ඇත.

මෙම වැටලීම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.ප. විමල්, පො.සැ. 52566 රොෂාන්, පො.කො. 35039 මධුසංක, පො.කො. 97342 දිසානායක, පො.කො. 100291 ලසිත, පො.කො. 102726 ජයසුන්දර, කා.පො.කො. 13090 කරුණාරත්න, පො.කො.රි. 94735 මධුසංක යන නිලධරයන් කණ්ඩායම සහ පො.සැ. 75056 ඉන්දික, පො.කො. 104547 කුරු කුලසූරිය, යන ආවේක්ෂණ නිලධරයන් විසින් සිදු කරන ලදී.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..