header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගුවන් ගමන් අර්බුදය හමුවේ සෞදි අරාබියෙන් වීසා සහනයක්
Mar 29, 202602:30 PM
ගුවන් ගමන් අර්බුදය හමුවේ සෞදි අරාබියෙන් වීසා සහනයක්
Mobitel 1278

ගුවන් සීමා වැසීම සහ ගුවන්තොටුපළ මෙහෙයුම් අඩාල වීම හේතුවෙන් ගල්ෆ් කලාපය පුරා සිරවී සිටින සංචාරකයින් සඳහා සෞදි අරාබිය තීරණාත්මක වීසා සහනයක් ලබා දී තිබේ.

කටාර් සහ කුවේට් රාජ්‍යයන් අනුගමනය කරමින්, සෞදි රජය ද නියමිත කාලය ඉක්මවා යන වීසා බලපත්‍ර සඳහා දඩ මුදල් ලිහිල් කිරීමට සහ කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඉරානය, ඊශ්‍රායලය සහ කලාපීය මිත්‍ර පාර්ශවයන් අතර පවතින ගැටුම් හේතුවෙන් ගුවන් සේවා අඩාල වී ඇති පසුබිමක, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් මෙම සහන ලබා දී ඇත.

2026 පෙබරවාරි අග භාගයේ සිට දෝහා, කුවේට් සිටි මෙන්ම සෞදියේ ජෙඩා, රියාද් සහ දම්මාම් වැනි ප්‍රධාන ගුවන්තොටුපළ හරහා සිදුවන ගුවන් ගමන් අවලංගු වීම් සහ වෙනත් මංමාවත් වෙත යොමු කිරීම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

බොහෝ සංචාරකයින් කෙටි කාලීන සංචාරක වීසා මත පැමිණ සිටි අතර, පවතින හදිසි තත්ත්වය හමුවේ ඔවුන්ගේ වීසා බලපත්‍ර කල් ඉකුත් වීමේ අවදානමට ලක්ව තිබුණි.

මෙම තත්ත්වය හිතාමතා සිදුකළ නීති උල්ලංඝනය කිරීමක් ලෙස නොව, හදිසි අවස්ථාවක් ලෙස සලකා කටයුතු කිරීමට ගල්ෆ් කලාපීය බලධාරීන් තීරණය කර ඇත.

කටාර් රාජ්‍යයේ දෝහා හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කටයුතු සීමා වීමත් සමඟ, 2026 පෙබරවාරි 28 දින වන විට කල් ඉකුත් වූ හෝ ඉකුත් වීමට නියමිතව තිබූ සියලුම වර්ගයේ වීසා බලපත්‍ර සඳහා මාසයක ස්වයංක්‍රීය සහන කාලයක් ලබා දී තිබේ.

කුවේට් රාජ්‍යයයේ කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව සිදුවූ ඩ්‍රෝන ප්‍රහාර සහ ගුවන් ගමන් අවලංගු වීම් හේතුවෙන්, විදේශීය පදිංචිකරුවන් සහ සංචාරකයින් සඳහා මාස තුනක සහන කාලයක් ලබා දීමට පියවර ගෙන තිබේ.

අසල්වැසි රටවලින් පැමිණෙන මගීන් සහ ගොඩබිම් මාර්ගයෙන් ඉවත් වන්නන් හේතුවෙන් සෞදි අරාබියේ ගුවන්තොටුපළ සහ දේශසීමා වෙත දැඩි පීඩනයක් එල්ල වී ඇත.

මෙහිදී සිරවී සිටින විදේශිකයන්ට සහ මගීන්ට සහනයක් ලෙස, ගුවන් ගමන් අවලංගු වීම් නිසා පිටව යාමට නොහැකි වූ පිරිස් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට සහ කාලසීමාවන් දීර්ඝ කිරීමට සෞදි බලධාරීන් කටයුතු කර ඇත.

මීට සමාන සහන මීට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල් ද මැදපෙරදිග අර්බුදය නිසා සිරවී සිටින සංචාරකයින් වෙනුවෙන් හඳුන්වා දී තිබුණි.

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ