header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බස් ධාවනයෙන් ඉවත් වීම වර්ජනයක් නෙමෙයි - ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
Mar 23, 202611:00 AM
බස් ධාවනයෙන් ඉවත් වීම වර්ජනයක් නෙමෙයි - ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
Mobitel 1278

බස් ධාවනයෙන් ඉවත් වීමට අද (23) ගත් තීරණය වර්ජනයක් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග පැරණි බස් ගාස්තුව යටතේ ධාවනය කළ නොහැකි බැවින් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ නමුත් මෙය කිසි සේත් වර්ජනයක් නොවන බවය.

නව බස් ගාස්තු සංශෝධනය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාවක් තිබුණු බවත් නමුත් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීම මෙම තත්ත්වයට බලපෑ බවත් ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය යටතේ අද දිනයේදී 90%කට වැඩි පිරිසක් බස් ධාවනයෙන් ඉවත් වී ඇති ඇතැයිද සුළු පිරිසක් බස් ධාවනය කිරීමට කටයුතු කර ඇති බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ මෙම ක්‍රියාව සඳහා කිසිදු බස් රථ හිමියෙකුට බලපෑමක් ඇති නොකළ බවද පැවසීය.

එමෙන්ම පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා ඇති සිසු සැරිය කිසිදු අයුරකින් නවත්වා නොමැති බවත් පැවසූ ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අද දිනයේ නියමිත පරිදි සිසුන් ප්‍රවාහනය සඳහා එම බස් රථ ධාවනයට යොදවා ඇති බවය.

"මේක ප්‍රධාන ගැටලුවකට තියෙන්නේ අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කිරීම කියන ප්‍රශ්නේ. පසුගිය කාලය පුරාම ක්ෂණිකව මේ ඩීසල් වැඩිවුණාම පසුගිය ආණ්ඩු මේක ලබා දෙන්න කටයුතු කළා. ආණ්ඩුව දැනගන්න ඕනේ මේක ව්‍යාපාරයක්. අපි කරන්නේ බිස්නස් එකක් කවුරුහරි වැඩ කරනවාද පඩියක් නැතිව. අපිට ධාවනය කරන්න බැරි නිසා තමයි අපි ධාවනයෙන් ඉවත් වුණේ. කෙටි සේවාවට රුපියල් 5,000-6,000ක් පාඩු වෙනවා ඒ වගේම දුර සේවාවට රුපියල් 15,000 - 20,000ක් අතර පාඩු වෙනවා ඒක තමයි අපි දිගින් දිගටම කිව්වේ පාඩුවට දුවන්න බෑ. අපි කොයි වෙලාවේවත් කිව්වේ නෑනේ බස් වර්ජනය කරනවා කියලා. අපි වර්ජනය නෙමෙයි කෙරුවේ පාඩු නිසා ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කළා.

කොහොම නමුත් අපි අනිවාර්යයෙන්ම දන්නවා බස් ගාස්තුව අද ලබා දෙනවා කියලා. නමුත් මෙතන තව එකක් තමයි පසුගිය ආණ්ඩු, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අදාළ බලධාරීන් අපිත් සමග සාකච්ඡා කරනවා. නමුත් පසුගිය කාලේ කිසිදු සාකච්ඡාවක් නැතිව තමයි ජාතික ගමනාගමන ප්‍රවාහන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශය කළේ. අපි පොඩි සිග්නල් එකක් දුන්නා අපිත් එක්ක සාකච්ඡා කරලා කටයුතු කරන්න එහෙම නැතිව අපිට ඉස්සරහට ගමනක් යන්න හැකියාවක් නැහැ කියලා."

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ