header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සෞඛ්‍ය සේවයට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ ඇති බව ජනපති කියයි
Mar 20, 202602:32 PM
සෞඛ්‍ය සේවයට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ ඇති බව ජනපති කියයි
Mobitel 1278

සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

"මාස දෙකකින් සම්පූර්ණ තෙල් ඉවර වෙලා ගියත්, සති හයකට සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න පුළුවන් ආරක්ෂක තොග අපි ගබඩා කරලා තියෙනවා. වරාය, ගුවන්තොටුපළට අවශ්‍ය ආරක්ෂක තොග ගබඩා කරගන්න කියලා තීරණ ලබා දීලා තියෙනවා. අර්බුදය තීව්‍ර වුණේ නැත්නම් ආරක්ෂිත තොග ආරක්ෂා කිරීම ගැන තීරණය කරලා තියෙනවා. ආර්ථික බිඳවැටෙන්න නොදී කරගන්න පුළුවන් විදිහට අවශ්‍ය සාකච්ඡා කරමින් තිබෙනවා.

සුමට ගිය ආර්ථික ගමන කොතැන කොතැන හරි බාධා ඇති වෙනවා. ගැටුමක් ඇති වෙනවා. ඒ නිසා යම් ආර්ථික අපහසුතාවයන් මතු විය හැකියි. ආර්ථික අපහසුතා ඇති වෙන්නේ නැතිව සියල්ල සිදුවෙමින් යනවා නම් පරණ ආකාරයටම බලශක්තිය ඒ ආකාරයටම ලබා දිය යුතුයි. මිල අධිකවීම නිසා යම් ක්ෂේත්‍රවලට බලපෑමක් ඇති වෙනවා නම් යම් සැපයුම්දාමයේ බිඳවැටීමක් නිසා යම් ක්ෂේත්‍රවල බිඳවැටීමක් ඇතිවිය හැකියි. ඒ පිළිබඳව අධ්‍යයනය කරලා ජනතාවට ලබාදිය යුතු සහනයන් පිළිබඳව සාකච්ඡා කරන්න විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී