header logo
SLIC
උණුසුම් පුවත්
QR කේතයට අදාළ ගැටලු බොහෝ ප්‍රමාණයක් විසඳා අවසන් - CPC
Mar 17, 202607:01 PM
QR කේතයට අදාළ ගැටලු බොහෝ ප්‍රමාණයක් විසඳා අවසන් - CPC
EDEX

ඉන්ධන බෙදා හැරීම සඳහා පනවා ඇති QR කේතයේ ගැටලු බොහෝ ප්‍රමාණයක් මේ වන විට නිරාකරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාගේ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මේ වන විට පුද්ගලයින් 10,000කට ආසන්න ප්‍රමාණයක් හැර අනෙකුත් සෑම පුද්ගලයෙකුම තමන්ට අදාළ QR කේතය මේ වන විටත් ලබාගෙන අවසන් බවය.

ඒ අනුව මේ වන විට ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් QR කේතය ලබා ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම බොහෝ සුළු ප්‍රමාණයකට ලියාපදිංචියේදී ගැටලු පැන නැගී ඇති බවත් සඳහන් කළ ඒ මහතා පැවසුවේ බොහෝ ගැටලු නිරාකරණය කර ඇති බැවින් අදාළ QR කේතය ලබා ගැනීම සඳහා නැවත උත්සාහ කිරීමෙන් මෙම QR කේතය පහසුවෙන් ලබා ගත හැකි බවය.

"ඉතාම සුළු පිරිසක් ඉන්නවා අදත් කීපදෙනෙක් අපෙන් ඇහුවා එයාලට රෙජිස්ටර් වෙන්න බෑ කියලා. අපි කතා කළාම අපිට තේරිච්ච දේ තමයි ඊයේ තමයි ඔවුන් ඒක බලලා තියෙන්නේ අද දවසේ බලලා නෑ. ඉතිං අපි කියනවා අද දවසෙත් නැවත බලන්න සාමාන්‍යයෙන් පැයකට 30,000ක් තමයි අලුතින් රෙජිස්ටේෂන් එකට ඇතුල් වෙමින් තියෙන්නේ. අනිත් අයට එතකොට Error එකක් එනවා. නමුත් 30,000ක් සෑම පැයකම රෙජිස්ටර් වෙමින් තිබෙනවා. මොකද අපි දැන් සෑහෙන්න මේ ප්‍රශ්න විසඳලා තියෙන්නේ.

නව QR එකක් එන්නේ නෑ. අපි දත්ත මිලියන 2ක් විතර මැකුවා. දැන් ඉතාම සුළු පිරිසක් තමයි ඉන්ඇක්ටිව් කියලා පෙන්වන්නේ... ඉතිං ඒ සුළු පිරිස නැවත රෙජිස්ටර් වෙන්න බලන්න QR කෝටාව ඉවර වෙන්නේ මේ සතිය අවසානයේ ඉතිං QR එක හදාගෙන තමන්ට හිමි තෙල් ප්‍රමාණය ලබා ගන්න."

එමෙන්ම ඇතැම් පාර්ශ්වයන් සතුව පවතින වාහන සඳහා නීත්‍යානුකූලව ඊට අදාළ ලියකියවිලි මාරුවී නොමැති බවට වාර්තා වෙමින් පවතින බවත් ඒ සඳහාද නව වැඩපිලිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බවද මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය.

ඒ මහතා පැවසුවේ ඒ අනුව පළාත් 9ට අදාළව දුරකථන අංක 09ක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඒ අනුව අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසුව QR කේතය ලබා ගැනීම සඳහා අවශ්‍ය පියරයන් සකසා දෙනු ඇති බවත්ය.

"සමහර අයගේ වාහනවලට අදාළ පොත නීත්‍යානුකූලව ට්‍රාන්සර් වෙලා නෑ. එතකොට ඒක කොහෙවත් දත්තයකට අහුවෙන්නේ නෑ. ඒ අය සඳහා අපි අද හවස ප්‍රකාශයට පත්කරනවා පළාත් 9ට අංක 9ක් ඒ අංක 9ට එවන්න ඕනේ මොනවාද කියලා අපි අද දැනුම්දෙනවා. ඔබේ අන්‍යතාවය තහවුරු කරන්න ඕනේ. ඒකට වට්සැප් කරපුවාම ඒ දත්ත පරීක්ෂා කරලා ඔබට නැවත සකස් කරලා දෙන්න පියවර ගන්නවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana