header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීම ගැන පිරවුම්හල් වෙතින් දැනුම්දීමක්
Mar 15, 202611:13 AM
QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීම ගැන පිරවුම්හල් වෙතින් දැනුම්දීමක්
Mobitel 1278

QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පවසයි.

අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ උදෑසන 8-9 පමණ වනවිට දිවයින පුරා පිහිටි සියලු ඉන්ධන පිරවුම්හල් QR කේතයයට අනුගත වී ඇති බවත් ඒ අනුව මේ වන විට QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.

මෙම ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කළද කෑන් සහ බෝතල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බව පැවසූ ඒ මහතා සඳහන් කළේ තමන්ගේ වාහනයෙන් පැමිණ ඉන්ධන ලබා ගත යුතු බවත් වෙනත් වාහනවලින් පැමිණියත් එම වාහනයට ඉන්ධන නිකුත් නොකිරීමටද ඉන්ධන පිරවුම්හල් තීරණය කළ බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා,

"අද උදේ 8-9 විතර වුණා QR කේතය ඉන්ධන පිරවුම්හල්වලට අනුගත කරගන්න. දැන් සාර්ථකව QR කේතය අනුගත කරලා තියෙනවා දැන් සාර්ථකව ඒ අනුව වැඩකටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම අලුතෙන් වාහන ලබා ගත්ත අයට QR කේතය ලබා ගන්න බැරිවෙලා තියෙනවා කියලා පැමිණිලි ඇවිල්ලා තියෙනවා. අපි හිතනවා රජය ඒකට මැදිහත් වෙලා ඒකට විසඳුමක් ලබා දෙයි කියලා. ඉන්ධන පිරවුම්හල්වලටත් උදේ 8-9 වෙනකන් QR කේතයට අනුගත වෙන්න බැරිවුණා දැන් සියල්ල හොඳින් යනවා ඒ අනුව තමයි ඉන්ධන නිකුත් කරන්නේ. QR කේතය අනුගත කළාට ඉන්ධන පිරවුම්හල් තමයි කෙලින්ම මහජනතාව එක්ක අනුගත වෙලා මේක ක්‍රියාත්මක කරන්නේ. මෙතනදි ඉන්ධන පිරවුම්හලට, පොම්පකරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා. අපි ඒ වගකීම අරගෙන ඉතාම කාර්යක්ෂමව, වගකීම් සහිතව තමයි අපි ඉන්ධන නිකුත් කරන්නේ. අපි කියනවා පාරිභෝගික ජනතාවට QR කේතය තිබුණත් අපි කෑන්වලට, බෝතල්වලට ඉන්ධන නිකුත් කරන්නේ නැහැ. මොකද හේතුව QR කේතයට අනුගත වෙලා ආපුවාම අපිට වාහනය අඳුරගන්න පුළුවන්. දැනට තිබෙන නීතිය අනුව වාහනයට පමණයි ඉන්ධන නිකුත් කරන්නේ. කාගේ හරි QR කේතයයක් අරගෙන වෙනත් වාහනයක් ආවත් අපේ පොම්පකරුවන් ඉන්ධන නිකුත් කරන්නේ නැහැ. ඒ නිසා මම කරුණාවෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ QR කේතය තමන්ගේ වාහනයෙන් පැමිණ ඉන්ධන ලබා ගන්න කියලා."

MostRead
Mobitel 1278
VideoStories
 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී