header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
'දිට්වා' නිසා දරුවන් 103කට මව-පියා හෝ දෙදෙනාම අහිමි වෙලා
Feb 07, 202611:14 AM
'දිට්වා' නිසා දරුවන් 103කට මව-පියා හෝ දෙදෙනාම අහිමි වෙලා
Mobitel 1278

'දිට්වා' නිසා මව-පියා හෝ දෙදෙනාම අහිමි දරුවන් 103ක් සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ ඊයේ (6) පැවති වැඩසටහනක දී ඇය මෙම කරුණු අනාවරණය කළේය.

ඒ අනුව එම දරුවන් රැකබලා ගැනීමට මෙන්ම ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව උදෙසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත වෙනම වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඇය පැවසීය.

මෙහිදී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පවසා සිටියේ, දෙමාපියන් නොමැති දරුවන් භාරගැනීමට කැමති බොහෝ දෙනෙකු ඉදිරිපත්ව සිටින බවය.

ඒ අනුව එම දරුවන් සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රමවේද අනුගමනය කර, අධිකරණ නියෝගයන්ට යටත්ව එම කටයුතු සිදුකිරීමට බලාපොරෝතුවන බවත් ඇය පැවසීය.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය තුළ අඩු වයසින් ගැබ් ගන්නා තරුණියන් වැඩිවී ඇති බවත්, එවැනි තත්ත්වයන්ට මුහුණදෙන අයට රැකවරණය ලබාදීමට නිසි ස්ථානයක් නොමැති බවත් මෙහිදී අනාවරණය විය.

තවද බදුල්ලේ නව ප්‍රවණතාවය ලෙස සයිබර් හිංසනය ඉහළ ගොස් ඇති බවත් සඳහන්.

මේ අතර මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ, දෙමව්පියන් විසින් දරුවන්ට පහරදීම් වැඩිම සිදුවනනේ බදුල්ලේ බවය.

කෙසේ නමුත් ලංකාවේ වැඩිම ළමා අපරාධ සිදුවෙන්නේ පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයෙන් බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

 ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ