header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අවධානයෙන් ඉන්න - වාරිමාර්ගයෙන් දැනුම්දීමක්
Jan 08, 202611:02 AM
අවධානයෙන් ඉන්න - වාරිමාර්ගයෙන් දැනුම්දීමක්
Mobitel 1278

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයිනට අධි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් ක්ෂණිකව ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (08) උදෑසන පවතින කාලගුණය පිළිබඳ අනාවරණය කෙරෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, පවතින කාලගුණ පුරෝකථන අනුව දිස්ත්‍රික්ක කිහිපයක ගංවතුර අවදානමක් ඇතිවීමට ඉඩ ඇති බවය.

විශේෂයෙන් අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ උතුරු ප්‍රදේශවලට තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් ඇති වුවහොත් ප්‍රධාන ගංගාවන් නොමැතිව වුවද ඉදිරියේ දී ගංවතුර තත්ත්වයක් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇති බවද පැවසු ඒ මහතා ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද පැවසීය.

කෙසේ නමුත් මේ වනවිට බොහෝ ජලාශවල අවදානම් මට්ටමට වඩා පහළ ජලමට්ටමක් පවතින බවත් පැවසු ඒ මහතා, වාරිමාර්ග ගණනය කිරීම් අනුව සමස්ත ජලාශවල ජල ධාරිතාවයෙන් 80% - 90% ත් අතර ප්‍රමාණයක් ගනු ලබන බවද සඳහන් කළේය.

මේ වනවිට විශේෂයෙන් නැගෙනහිර, උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, දකුණ සහ ඌව පළාත ආවරණය වන ජලාශවල වාන් දැමීම සිදුවෙන බවත් ප්‍රධාන ජලාශ 73න් 25ක් වාන් දමමින් පවතින අතර, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 24ක් මේ වනවිට වාන් දමමින් පවතින බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා කියා සිටියේය.

මෙහිදී සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඊයේ (07) සහ අද (08) දින වාන් දොරටු විවෘත කර ජලාශවල සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් පවත්වාගෙන ගියද තීව්‍ර වර්ෂාපතනයක් ඇති වුවහොත් තවදුරටත් වාන්දොරටු විවෘත කිරීමට සිදුවන බවය.

මේ අතර මහවැලි ජලාශ 6ක් මේ වනවිට වාන් දමනින් පවතින අතර, ලොග්ගල්ඔය, හෑපොළ, මාඳුරුඔය, කණ්ඩලයම, කලාඔය සහ කළුගඟ ඒ අතර වේ.

මහවැලි අධිකාරියට සම්බන්ධ ජලාශවල 95%ක පමණ ජල ධාරිතාවයක් ඇති අතර, කොත්මලේ ජලාශයේ ජල ධාරිතාවය 59%ක් වන බව මහවැලි කළමනාකරණයේ අධ්‍යක්ෂ, ජල කළමනාකරණ නිලන්ත ධනපාල මහතා පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්