
උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය - අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි හෙට (22) සිට යාල්රාණි දුම්රිය මගින් දුම්රිය කටයුතු ආරම්භ කරනු ලබයි.
ඒ අනුව දිනපතා කන්කසන්තුරය සිට අනුරාධපුරය දුම්රිය සේවා කාළ සටහන මෙන්ම අනුරාධපුරය සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සේවා කාළ සටහන පහතින් දැක්වේ.
කන්කසන්තුරය - අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ඇරඹෙයි by poornima

















































