header logo
SLIC
උණුසුම් පුවත්
ඉදිරි උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්
Dec 15, 202503:36 PM
ඉදිරි උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්
EDEX

ඉදිරි උත්සව සමය වෙනුවෙන් නගර හා ආගමික ස්ථාන මුල් කරගෙන විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ බස්නාහිර පළාතේ පමණක් විශේෂයෙන් අතිරේකව 2,500ක අතිරේක බලඇනියටක් මේ සඳහා යොදවා ඇති බවය.

"උත්සව සමය එළැඹීමත් සමඟම සෑම පොලිස් ස්ථානයකම පොලිස්පතිතුමා විසින් විශේෂ පණිවුඩයක් ලබා දුන්නා. නගරවල ආරක්ෂාව පූජනීය ස්ථානවල ආරක්ෂාව, ඒ වගේම සෙනග සහ මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සාප්පු සංකීර්ණ වල ආරක්ෂාව තහවුරු කරන්නට. විශේෂයෙන් බස්නාහිර පළාතේ 2,500ක අතිරේක බලඇනියක් මේ සියලු කටයුතු සඳහා යොදවලා තියෙනවා. ඒ නිසා මහජනතාව විසින් තමන්ගේ රථය යතුරු පැදිය යම්කිසි ස්ථානයක ගාල් කරන්නේ නම් ඒ ගැන අවධාන යොමු කරන්න. එ් රථයේ වටිනා දේපොළ හෝ මුදල් තබා නොයන්න. ඔබට යම්කිසි කෙනෙක් ගැන සැකයක් ඉස්මතු වන්නේ නම් ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට ඒ බව දැනුම් දෙන්න. මේ උත්සව සමයේ සිවිල් ඇඳුම් ඇදගත් පොලිස් නිලධාරීන් රාශියක් ඔබගේ සහායට සහ ආරක්ෂාවට ඉන්නවා. බුද්ධි නිලධාරීන් ඉන්නවා. ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව ඔබව ආරක්ෂා කිරීමට සූදානමින් සිටිනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට