header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට චෝදනා
Dec 08, 202507:31 PM
ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට චෝදනා
Mobitel 1278

ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැලසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව කටයුතු කිරීමට ග්‍රාම නිලධාරීන්ට බාධා සිදුකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ සහන සැලසීමේ ක්‍රියාවලිය ස්වාධීනව සිදුකිරීමේදී විවිධ දේශපාලන බලපෑම් ග්‍රාම නිලධාරීන්ට එල්ලවී ඇති බවය.

"සහනාධාර ලබාදීමේ කටයුතුවලදීත්, කඳවුරු පවත්වාගෙන කටයුතුවලදීත් විවිධ දේශපාලන බලපෑම් ග්‍රාම නිලධාරීන්ට එල්ලවෙලා තියෙනවා. ඒ නිසා සමහර කඳවුරු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යන්නට වගේම සහනාධාර ක්‍රියාත්මක කිරීමේදීත් ග්‍රාම නිලධාරීවරයාට ස්වාධීනව ඒ කටයුතු කරගෙන යන්නට දේශපාලන අධිකාරියෙන් බාධාවන් එල්ල වෙලා තියෙනවා. අපිට පැහැදිලිව කියන්න වෙලා තියෙනවා පසුගිය රජයන්ට වඩා මේ රජය සහනාධාර බෙදීමේ සහ සහනාධාර ක්‍රියාත්ම කිරීමේ ක්‍රියාවලිය ඉදිරියෙන් තිබුණත් පසුගිය රජයන්ට සාපේක්ෂව මේ රජයේ ඇතැම් දේශපාලඥයින් ග්‍රාම නිලධාරී කටයුතුවලට සහ රාජකාරියට බාධා කරන අවස්ථාවන් රට පුරාම අපේ සහෝදර සහෝදරියන් අපිට වාර්තා කරලා තියෙනවා. රටම ආපදාවට ලක්වූ අවස්ථාවක අපි වෘත්තීය ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමුකරන්න සූදානම් නැහැ. එහෙත් තවදුරටත් මේ සහනාධාර දීමේ ක්‍රියාවලියෙදී ග්‍රාම නිලධාරීවරයාට යම් කිසි බලපෑමක් එල්ල කරනවානම් අකමැත්තෙන් වුවත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා."

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ නිදහස් ග්‍රාම සේවකයින්ගේ සංගමයේ ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා,

"මේ ආපදා තියෙන වෙලාවේ අපි කියන්නේ වෙන වෙන දේවල් රජය පටලවාගන්න එපා. ප්‍රජා ශක්ති කියන රජයේ ඒ නව වැඩපිළිවෙළ මේ ආපදාව සඳහා යොදා ගන්න එපා. ගොඩක් දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජා ශක්තිවල නිලධාරීන්, දේශපාලන අධිකාරිය මේ ආපදා ආධාර දෙන එකට අත්සන් කරන්න කියලා කියලා තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල දිසාපතිවරයාම ලියුම ගහලා තියෙනවා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිසාපතිවරුන්ට බලපෑම් කරලා තියෙනවා. ඒ වගේම අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ප්‍රජා ශක්ති නිලධාරීන්ගෙන් මේ ප්‍රජා ශක්තිවල දේශපාලන අධිකාරීවලින් අත්සන් ගන්න තියෙනවා. මේ රුපියල් 25,000 දෙන කතන්දරය ඒ දේශපාලන අධිකාරියට කියලා නිර්දේශ ගන්න ගියොත් ග්‍රාම නිලධාරීවරයා ස්වාධීනව කරන රාජකාරියට බාධාවක් ඇතිවෙනවා. මෙතෙක් කල් මේ ලංකාව තුළ තිබුණ කිසිම කටයුත්තකදී ග්‍රාම නිලධාරීවරයා ස්වාධීනව කටයුතු කළා."

MostRead
Mobitel 1278
VideoStories
 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්