header logo
SLIC
වෙනත් පුවත්
ප්‍රංශ - ඉන්දියා සහ ශ්‍රී ලංකා චිත්‍රපට ප්‍රදර්ශනයක් 27 සහ 28 වැනිදා
Sep 26, 202510:30 PM
ප්‍රංශ - ඉන්දියා සහ ශ්‍රී ලංකා චිත්‍රපට ප්‍රදර්ශනයක් 27 සහ 28 වැනිදා
EDEX

චිත්‍රපට උරුමය පදනම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සමග ඒකාබද්ධව ප්‍රංශ තානාපති කාර්යාලය FISCH (ප්‍රංශ - ඉන්දියාව - ශ්‍රී ලංකා සිනමා උරුමය) ව්‍යාපෘතිය යටතේ චිත්‍රපට ප්‍රදර්ශනයක් හෙට (27) සහ 28 වැනි දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදී පැවැත්වේ.

මේ සඳහා ප්‍රංශය, ඉන්දියාව, සහ ශ්‍රී ලංකාව යන රටවල ප්‍රතිසංස්කරණය කරන ලද චිත්‍රපට මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එම චිත්‍රපට සහ චිත්‍රපට ප්‍රතිසංස්කරණ අධ්‍යාපන වැඩමුළුක්ද මෙහිදී පැවැත්වීමටද නියමිතය.

මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදුවන බවත් අධ්‍යාපන වැඩමුළුව සඳහා ලියාපදිංචි කර ඇති පිරිස පමණක් ඇතුළත් කරගන්නා බවද එම සංවිධායක කමිටුව පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට