header logo
SLIC
වෙනත් පුවත්
ලෝක සාම දිනය සැමරෙයි
Sep 25, 202503:10 PM
ලෝක සාම දිනය සැමරෙයි
EDEX

ජාත්‍යන්තර සාම දිනය ලොව පුරා සැප්තැම්බර් මස 21 වන දින සමරනු ලැබීය.

යුක්තිය, සමානාත්මතාවය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් සාමයේ ශක්තිමත්භාවය තීව්‍ර කිරීම සඳහා කැප වූ දිනයක් ලෙස සාම දිනය හැඳින්වේ.

කරිටාස් ශ්‍රී ලංකා ජාතික ආයතනය පසුගිය සැප්තැම්බර් 22 වනදා සාම දිනය සමරනු ලැබීය.

ජාතික අධ්‍යක්ෂ ලුක් නෙල්සන් පියතුමා එහි පිළිගැනීමේ කතාව සිදුකළ අතර, එමඟින් සාමකාමී සමාජයක් සඳහා එක්ව සිතීමේ අවශ්‍යතාවය ඉස්මතු කරවීය.

මෙම වැඩසටහන කතෝලික හා අනෙකුත් ආගමික නායකයින්, රජයේ නිලධාරීන්, කැලණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල සිසුන් මෙන්ම කරිටාස් පදවි මධ්‍යස්ථානවල නියෝජිතයින් ද සහභාගි වුහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු ප්‍රනාන්දු මහතා සහභාගී විය.

උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස මහනුවර රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමා සහභාගී විය.

සාමය යුක්තියේ ප්‍රතිඵලයක් බවත් යුක්තිය සඳහා වැඩ නොකර සාමයේ බලාපොරොත්තුව හුදෙක් සිහිනයක්ම පමණක් බවත් උන්වහන්සේගේ මෙහිදී අවධාරණය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට